Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශානි අබේසේකර, යළි පොලිස් සේවයට
පුවත්
October 11, 2024
පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන නිලධාරියාව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යළි සේවයට කැඳවීම සඳහා පොලිස් කොමිෂන් සභාව ඊයේ (10) අවසර...
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ – ප්‍රධාන පියවරයන්
factum
October 8, 2024
මොහොමඩ් ෂෆ්කාත් සහ දුල්මි තිමංසා විසිනි 2024 සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රී ලාංකිකයෝ ඔවුන්ගේ නවවැනි විධායක ජනාධිපතිවරයා වන දිසානායක මුදියන්සාලාගේ අනුර කුමාර දිසානායක තෝරාගත්හ ඔහුගේ ජයග්‍රහණය...
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයත්, යුද්ධයට එකතු වෙයි
පුවත්
October 5, 2024
යේමනයේ හූති ඉලක්ක 15ක් වෙත ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රතු මුහුදේ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව තහවරු...
දේශපාලන පක්ෂ 05කට මැතිවරණය තහනම්
පුවත්
October 5, 2024
මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 05කට මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙම පක්ෂවල ලේකම්වරුන්ගේ ගැටලු ඇති බව...
අලුත් මන්ත්‍රීලට දෙන්න, නිල නිවාස අලුත්වැඩියා කරයි
පුවත්
October 5, 2024
අලුතෙන් පත්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත්වැඩියා කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන්ට වහාම එම නිල...
රජයේ ආයතනවල සභාපතිවරුන්ට ඉල්ලා අස්වන්න යැයි නියෝගයක්
පුවත්
October 5, 2024
මෙතෙක්සභා ඉවත් වී නැති රජයේ සංස්ථාපිත මණ්ඩල, අධිකාරී සහ ව්‍යවස්ථාපිත ආයතවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස රජය දැනුම් දී තිබේ. නව ආණ්ඩුවක් බලයට...
IMF තුන්වැනි ණය වාරිකය ගැන තීරණය පසුවට
පුවත්
October 4, 2024
මෙම දෙවැනි සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත්තේ, IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
දරුවන්ට මුඛ ආවරණ අවශ්‍යයි
පුවත්
October 4, 2024
දරුවන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් පැතිරයන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන්න යැයි සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත. මීට අමතරව අත්,...
ඩෙංගු නසන්න, කියුබාව ජනපතිට සහය දෙයි
පුවත්
October 2, 2024
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳ තානාපතිවරයා...
පාසල් දැරියක් හා සිසුන් 05ක් අපයෝජනය කළ අයකු රිමාන්ඩ්
පුවත්
October 2, 2024
පාසල් සිසුවියක් සහ සිසුන් 05 දෙනකුට ලිංගික අතවර කළ පුද්ගලයකු ඔක්තෝබර් මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද...
ආගම්වලට මරාගෙන, එකට සැතපෙන මිනිස්සු
පුවත්
October 1, 2024
මනුෂ්‍යයා යනු එකම ජීවී කොට්ඨාසයකි. නමුත් විවිධ ආගම්වලට බෙදී ගහ මරා ගත්තද, මිය යන සියලු මිනිසුන් මිහිදන් වන්නේ එකම තැනකය. මනුෂ්‍යත්වයේ අගය වටහාගන්න. https://youtu.be/V1bilpwvevQ
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් පත්කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
October 1, 2024
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පූර්ණ කාලීනව වැඩ බලන පදනම...
1
...
84
85
86
...
1,063
Page 85 of 1,063
Recent articles
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok