Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“දිට්වා” නිසා අලි-මිනිස් ගැටුම තවත් දරුණු වෙයි ? කලාපයේ වැඩිම අලි මරණ ශ්‍රී ලංකාවෙන්
පුවත්
December 25, 2025
දකුණු ආසියාවේ වැඩිම අලි මරණ අනුපාතයක් වාර්තාවන රට ශ්‍රී ලංකාව බව පරිසරවේදීන් පවසන බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති ඉන්දියාවේ ඇස්තමේන්තු අනුව එරට අලි ඇතුන්...
විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
පුවත්
December 25, 2025
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල පරිපාලනය සඳහා සිදුකරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA)...
ඉන්දියාව බෙංගාල බොක්කේ සිට මිසයිල යවලා
පුවත්
December 25, 2025
ඉන්දියාව විශාඛාපට්නම් වෙරළ ආසන්න බෙංගාල බොක්කේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන INS අරිගාට් සබ්මැරීනයක් මගින් K-4 ලෙස...
බසයක් පෙරැළී 14 දෙනකු රෝහලට
පුවත්
December 25, 2025
අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවන වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (25) උදෑසන සේරුනුවර, මහින්දපුර හන්දියේ දී පෙරැළී යාමෙන් 14 දෙනකු තුවාල ලබා ඇතැයි...
සුසුකි, Fronx රථයේ බරපතල දෝෂයක්. රියදුරන්ට අනතුරු අඟවයි
පුවත්
December 25, 2025
ඕස්ට්‍රේලියාවේ දී සිදුකළ පරීක්ෂණයක දී ආසන පටි දෝෂයක් සොයා ගැනීම හේතුවෙන් සුසුකි ෆ්‍රොන්ක්ස් රථයේ හිමිකරුවන්ට එහි පසුපස ආසනවල මගීන් රැගෙන යාම නවත්වන්න යැයි සුසුකි...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
December 24, 2025
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 23,293ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,101ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 32ක් ඉහළ...
ජලයට බහින්න පෙර කිහිප වරක් හිතන්න. සියල්ල වෙනස් වෙලා
පුවත්
December 24, 2025
උත්සව සමය හා පාසල් නිවාඩු කාලය තුළ වැව්, පොකුණු, කලපු, ගංඟා, ඇළ දොළ සහ දිය ඇළි ඇතුළු විවිධ ජලාශ්‍රිත ස්ථාන භාවිතයේ දී මහජනතාව විශේෂ අවධානයෙන් කටයුතු...
ගාල්ලේ ගාල ගෝට්ටි. විපක්ෂ ඡන්දත්, පක්ෂයි කියා ලකුණු කර අයවැය හොරට සම්මත කරලා – විපක්ෂයෙන් චෝදනා
පුවත්
December 24, 2025
ගාල්ල මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය දෙවැනිවරට අද (24) කියවා සභා සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමේ දී අයවැය යෝජනාවට විරුද්ධව ලබාදුන්...
Youtube ආයතනය ජනප්‍රිය නාලිකා දෙකක් වසා දමයි
පුවත්
December 23, 2025
කෘතිම බුද්ධිය (AI) භාවිත කරමින් ජනතාව නොමඟ යවන චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට (ට්‍රේලර්) ප්‍රචාරය කළ බවට චෝදනා ලැබූ ජනප්‍රිය යූටියුබ් නාලිකා දෙකක් වසා දැමීමට...
විපක්ෂ නායකගේ ලිපි ශීර්ෂ සහ අත්සන හොරට භාවිතා කරලා
පුවත්
December 23, 2025
පසුගිය දින කිහිපය තුල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශිර්ෂයක් සහ සජිත් ප්‍රේමදාසගේ යැයි හැගවෙන අත්සනක් යොදාගනිමින් විපක්ෂනායක කාර්යාලයේ...
“මූල්‍ය පාලනයේ විනිවිද බව රැකීමට, විගණකාධිපතිවරයකු පත්කරන්න” – නීතිඥ සංගමය ඉල්ලයි
පුවත්
December 23, 2025
රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිධ භාවයට ආරක්ෂා කිරීමටත් ජාත්‍යන්තර විශ්වාසය තහවරු කිරීමටත් විගණකාධිපතිවරයකු කඩිනමින් පත්කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිත...
පාසල් නිවාඩුව යළි වෙනස් කරයි
පුවත්
December 23, 2025
රජයේ අනුමත සිංහල සහ දෙමළ පාසල් 2026 පළමු පාසල් වාරය සඳහා පන්ති ආරම්භ කිරීම ලබන ජනවාරි 05 වැනි දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්...
1
...
8
9
10
...
1,063
Page 9 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok