Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරාපිටිය රෝහලේ වැඩ අඩපණයි. සේවයට හමුදාව යොදවයි
පුවත්
February 24, 2021
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති රෝහල් කණිස්ඨ කාර්ය මණ්ඩල හා මිශ්‍ර ශ්‍රේණි සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි...
දසුන් ශානකට ක්‍රිකට් කණ්ඩායම සමඟ යාමට නොහැකි වෙයි
ක්‍රීඩා
February 23, 2021
ශ්‍රී ලංකාව විස්සයි - 20 කණ්ඩායමේ නායකත්වයට පත් වූ දසුන් ශානකට ක්‍රිකට් කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව් බලා යාමට නොහැකි වී තිබේ. මීට හේතු වී ඇත්තේ...
කොළඹ නගරයේ එන්නත් මධ්‍යස්ථාන පිහිටුවයි
පුවත්
February 23, 2021
කොළඹ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහ නගර සභා සීමාවේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන 08ක් ස්ථාපිත කළ බව නගරාධිපතින රෝසි සේනානායක...
හොර දොස්තර නෝනා අත්අඩංගුවට ගනී
පුවත්
February 23, 2021
සුදුසුකම් ලත් වෛද්‍යවරියක යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට නඩු දැමීමේ හැකියාව සොයයි
පුවත්
February 23, 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (22) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන්...
ගාල්ලේ PCR වාහනයක් ඇත්නම් විතරද ?
පුවත්
February 23, 2021
පුද්ගලික වාහනයක් නොමැති නිවැසියන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උදාවී තිබේ. සෞඛ්‍ය අංශවල සැළසුමක් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇත. මේ සම්බන්ධ හොඳම...
විස්සයි – 20 නායකත්වය දසුන්ට
ක්‍රීඩා
February 23, 2021
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන්...
වාස් පත්කර දින 03කින් ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා
February 22, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස පත්කරනු ලැබූ චමින්ද වාස් අද (22) හදිසියේ ම ප්‍රකාශ කර සිටියේ තමන් මාර්තු මස 26 වැනි...
හබරාදුවේ දී තරුණයෙක් දුම්රියට බිලි වෙයි
පුවත්
February 22, 2021
හබරාදුව කබලාන ප්‍රදේශයේ දී අද (22) සවස යතුරුපැදියක් දුම්රියේ වැදීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හේෂාන් අර්චන නමැති 21 හැවිරිදි තරුණයෙකි. ගාල්ල...
ගාල්ලේ නිවසක සිටි 92 හැවිරිදි කාන්තාවක් කොරෝනා සෑදී මියයයි
පුවත්
February 22, 2021
ගාල්ලෙන් තවත් කොරොනා මරණයක් අද (22) වාර්තා වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මැදකීඹිය පදිංචිව...
කොරෝනා එන්නත හොර පාරේ යාම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි
පුවත්
February 22, 2021
විවිධ බලපෑම් හා හිතවත්කම් අනුව ඇතැම් පුද්ගලයන් කොරෝනා එන්නත නීතිවිරෝධී ලෙස ලබාගන්නා බවට බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ...
විවාහ උත්සව සඳහා සීමා දැඩි කිරීම අකුළාගනී
පුවත්
February 22, 2021
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා විවාහ උත්සවවලට අමුත්තන් සීමාව 150 සිට 50 දක්වා අඩුකිරීමට ගෙන තිබූ යෝජනාව අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත...
1
...
906
907
908
...
1,064
Page 907 of 1,064
Recent articles
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok