spot_img

පුවත්

පහරදුන්නේ කාලි යැයි පැණි ධම්මික පොලිසියේ දී කියයි. සිද්ධිය සමථයට පත්වේ

තම නිවසට පැමිණි පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයාට පහර දුන් බව පැණි ධම්මික අද (23) කෑගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ දී පිළිගෙන තිබේ. ඔහු එහි...

කොරෝනා ආසාදිතයන් නිවසේ තැබීමේ හැකියාව සොයා බලයි

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් නිවෙස්වල තැබීමේ හැකියාව පිළිබඳ අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති කොවිඩ් විශ්ලේෂණ කමිටු රැස්වීමේ දී සාකච්ඡා කර...

මාතර පුද්ගලික ආයතනයක කොරෝනා පොකුරක්

මාතර සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයේ සේවක සේවිකාවන් 34 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (23) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මාතර පුද්ගලික රෝහල් දෙකක දී...

කොරෝනා මර්ධනය අසාර්ථක බව වෛද්‍යවරු කියති

මෙරට කොරෝනා මර්ධනය මේ වනවිට අසාර්ථක වී ඇති බවත් ලබන මස මැද භාගය වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය අතිශය දරුණු විය හැකියැයි ‍රජයේ වෛද්‍ය...

කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය හික්කඩුවට යවයි

කොරොනා ආසාදනය වූ බව තහවුරු කරගන්නා ලද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද (23) හික්කඩුවේ පිහිටි කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ...

අනුරාධපුරයේ ගමක් හුදකලා කරයි

අනුරාධපුර දේවානම්පියතිස්සපුර 295 ඒ ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

එන්නතේ පළමු තොගය ජනවාරි 27 ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නතෙන් පළමු තොගය ලබන ජනවාරි 27 මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට...

කරාපිටිය හෘද රෝග ඒකකයේ කොරෝනා මරණයක් සිදුවෙයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ (39/40 වාට්ටු) ප්‍රතිකාර ලබමින් සිටි අලුත්වල පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදන වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව 52...

මට්ටක්කුලි දේවස්ථානයක පියතුමන්ලාට කොරෝනා

මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි. මෙම දේවස්ථානයේ පියතුමන්ලා 50ක් පමණ...

ගාල්ල බන්ධනාගාරයෙන් කොරෝනා මරණයක්

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදසිියේ රෝගී වූ 60 හැවිරිදි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමින් සිටිය දී මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිත...

දොස්තරට පහරදුන් පැණි ධම්මිකට පොලිස් සහය? හිරු මාධ්‍යවේදීන් මඟහරියි

පැණි ධම්මික විසින් පේරාදෙණිය රොහ්ලේ දන්ත වෛද්‍යවරයකුට පහර දී බලෙන් රඳවාගැනීමේ සිද්ධිය සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පරික්ෂණ යටපත් කිරීමට බලපෑම් නොකරන ලෙස...

සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා. පැණිය පල් වෙයි. මුට්ටිය ගඟේ යයි

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා ආසාදනය වී ඇති බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තාරකයි. එම ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ලැබීම් සමඟ...

Recent articles

error: Content is protected !!