Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නගර සභා සභාපතිවරු දෙදෙනකුගේ සේවය තවකාලිකව අත්හිටුවයි
පුවත්
January 16, 2021
ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරු දෙදෙනාගේ සභාපතිධූර මාස තුනක කාලයකට තාවකාලිකව අත්හිටුවීමේ විශේෂ ගැසට් නිවේදනයක් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඪයේ (15)...
ජොන්ස්ටන්ට නඩු පැවරීම නීත්‍යානුකූළ නොවන බවට අධිකරණය කියයි
පුවත්
January 16, 2021
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සිටිය දී සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ රාජකාරීවලින් බැහැරව දේශපාලන කටයුතු සඳහා යොදවාගනිමින් රජයට රුපියල් කෝටි හතරකට අධික...
ගාල්ලේ සෞඛ්‍ය නිලධාරිනියකට කොරෝනා. තවලම කොරෝනා මර්ධනය ගැටලුවක්
පුවත්
January 16, 2021
තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (15) තහවුරු වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය. ඇය පසුගිය...
හැඩ වෙමින් සිටි මනාලියන් දෙදෙනකු ඇතුළු 06ක් සිහිසුන්ව රෝහලට
පුවත්
January 15, 2021
මීරිගම රූපලාවන්‍යාගාරයකට ගිය මනාලියන් දෙදෙනකු ඇතුළු 06 දෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් සිහිසුන් වී රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. සිය දෙවැනි ගමන සඳහා සැරසෙමින් සිටි මෙම මනාලියන්...
කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයකුට විශේෂ වරප්‍රසාද
පුවත්
January 15, 2021
ගංගොඩවිල වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලකු සහ ඔහුගේ බිරිඳ තම නිවසේ පැවැත්වූ සාදයකින් අනතුරුව කොරෝනා ආසාදිත බව දැන දැනත් එම ආසාදිත පුද්ගලයන් නිවසේ...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා මරණය
පුවත්
January 15, 2021
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි සූරියවැවි සුරුවිරුගම පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු...
වැලිගම මාස දෙකක බිළිඳෙක් මරුට
පුවත්
January 15, 2021
වැලිගම පදිංචිව සිටිය දී ඊයේ (14) සවස මාතර රෝහලේ දී මියගිය මාස දෙකක් වයසැති බිළිඳාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි....
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින හෝටලයේ දෙදෙනකුට කොරෝනා
පුවත්
January 15, 2021
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාල්ල ලයිට්හවුස් හෝටලයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් දෙදෙනා එහි මුළුතැන්ගේ සේවකයන් වන අතර...
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14ක 23,000ක් පීඩාවට
පුවත්
January 15, 2021
අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදාතත්ත්වයෙන් දිස්ත්‍රික්ක 14ක පුද්ගලයන් 382ක් අවතැන් වී පවුල් 7,091 ක පුද්ගලයන් 23,030ක් පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...
දකුණෙන් වැඩිම ආසාදිතයන් ඊයේ දිනයේ
පුවත්
January 15, 2021
දකුණු පළාතෙන් ඊයේ (14) ආසාදිතයන් 92ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ගාල්ලේ ගිංතොට පදිංචි කාන්තාවකි. ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය...
ගාල්ලේ 06 වැනි කොරෝනා මරණය කාන්තාවක්
පුවත්
January 15, 2021
ගාල්ලේ ගිංතොට නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය...
සති පොළේ වෙළෙන්දන් 25ක් ආසාදිතයි.
පුවත්
January 14, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සති පොළේ වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් 25 දෙනකු කොරෝනා ආසාදිත බවත් මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බවත් සෞඛ්‍ය අංශ පවසයි. නෙළුව ප්‍රදේශයේ පසුගිය 12...
1
...
934
935
936
...
1,063
Page 935 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok