Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අලුත්ගම විවාහ උත්සවයක 26කට කොරෝනා
පුවත්
December 27, 2020
අලුත්ගම පැවැති විවාහ උත්සවයකට සහභාගී වූ 26 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පයාගල පොතුවිල පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු...
වව්නියාවේ කොරෝනා මරණයක්. වෛද්‍යවරු ඇතුළු 23ක් නිරෝධායනයට
පුවත්
December 27, 2020
වව්නියාව රෝහලට පැමිණි කාන්තාවක කොරෝනා ආසාදනය වී මියයාම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු පස් දෙනකු ඇතුළු 23 දෙනකු නිරෝධායනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, උළුක්කුලම ජන...
ගිංතොට කොරෝනා රෝගීන්. මැණික් ව්‍යාපාරයට පිට පළාත්වලින් එති
පුවත්
December 27, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට කුරුඳුවත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හේතුවෙන් එම ප්‍රදේශයේ කොරෝනා...
කොළඹ හුදකලා ප්‍රදේශවල වෙනසක්
පුවත්
December 27, 2020
හුදකලා කර ඇති ඇතැම් ප්‍රදේශ හෙට (28) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත්කරන බවත් ඇතැම් ප්‍රදේශ හුදකලාබවට පත්කරන බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
තවත් ප්‍රදේශ 10ක් හුදකලා කරයි
පුවත්
December 27, 2020
කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් ඇහැළියගොඩ හා ගොඩකවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
මෘත දේහ ආදාහනයට විතරයි. වෙන කතා එපා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පුවත්
December 27, 2020
කොරෝනා ආසාදනය වී මියයන ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ මළ සිරුරු සියල්ල ආදාහනය පමණක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාද්‍ය නිවේදනකින් දැනුම් දී ඇත. එහි වැඩිදුරටත් සඳහන්...
ගාල්ලේ මළ ගෙදරකින් කොරෝනා මතුවෙයි. රජයේ විධායක නිලධාරියෙක් ආසාදිතයි
පුවත්
December 27, 2020
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝසා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ...
කහ කිලෝ 25,000ක් කලමැටියේ දී අත්අඩංගුවට
පුවත්
December 27, 2020
කලමැටිය ධීවර වරායෙන් මෙරටට ගොඩබාන ලද කහ කිලෝ 25,000ක් අත්අඩංගුවට ගෙන ඇතැය හුංගම පොලිසිය පවසයි. එහි වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බව ද...
ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉවතට. වෛද්‍යවරු වර්ජනය අත්හරිති
පුවත්
December 27, 2020
නගරාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ පියවර කිහිපයක් හේතුවෙන් හෙට (28) සිට වැඩ වර්ජනයේ යෙදීමට සිටි වෛද්‍යවරු එය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ මෙන්න
පුවත්
December 27, 2020
කොරෝනා ආසාදිත බවට ඊයේ (27) හඳුනාගත් ආසාදිතයන් 598 ක් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 235කි. ඉන් වැඩිම පිරිසක් දැනට...
ගාල්ල කොටුවේ ඇඟළුම් හළක කොරෝනා
පුවත්
December 27, 2020
ගාල්ල කොටුව ලේන්බාන් වීදියේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක්...
දකුණෙන් හමුවූ ආසාදිතයන් 43ක විස්තර
පුවත්
December 27, 2020
අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු...
1
...
954
955
956
...
1,063
Page 955 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok