Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රන්ජන්ට සිර දඬුවම්
පුවත්
January 12, 2021
හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ සිසිර...
PHI ට බැන්න තිදෙනෙක් උසාවියට
පුවත්
January 12, 2021
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි. වැල්ලවාය යාලබෝව ප්‍රදේශයෙන් පසුගිය 10 වැනි දා...
කොරෝනා මරණ 08ක විස්තරය
පුවත්
January 12, 2021
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් 08 දෙනකුගේ තොරතුරු ඊයේ (12) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ජනවාරි 06 වැනි දින වැලිකඩ...
දෙමළ හැකි නීතිඥවරු පොලිසියට පත්කිරීමේ යෝජනාවක් අලි සබ්‍රිගෙන්
පුවත්
January 11, 2021
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන්...
පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී
පුවත්
January 11, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වූ ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කරගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) මඩකලපුව මහාධිකරණයට දැනුම් දී...
කොග්ගල මුහුදේ තරුණයෙක් අතුරුදන්
පුවත්
January 11, 2021
කොග්ගල මෝදරගොඩ පාලම අසළ මුහුදේ අද (11) සවස දිය නෑමට ගිය තරුණයකු අතුරුදන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඉමදුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තවත්...
ගාල්ල නගරයේ යළි කොරෝනා අවදානමක්
පුවත්
January 11, 2021
ගාල්ල නගරයේ යළිි කොරෝනා අවදානම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ කළුවැල්ල ප්‍රදේශයෙනි. ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුළන කිත්තංගේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අද (11) කොරෝනා ආසාදිතයන්...
යුක්‍රේන සංචාරකයන් දළදා මාළිගාවට හොර පාරකින් ගිහින්
පුවත්
January 11, 2021
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් සංචරණය සීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවට දළදා මාළිගාව වන්දනා කිරීමට අවසර නොදුන්න ද කොරෝනා අධි අවදානමක් හේතුවෙන් වසා දමා ඇති...
භූමදානයට පක්ෂ වූවා යැයි මහාචාර්ය නීලිකා මලවිගේට මඩ ප්‍රහාරයක්
පුවත්
January 11, 2021
ඉස්ලාම් භක්තික කොරෝනා ආසාදිතයින්ගේ සිරුරු භූමදානය කිරීමේ අවස්ථාව මෙතෙක් ලබා නොදීම හමුවේ මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් මතු වී ඇත. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී...
සෞඛ්‍ය නීති කැඩූ පුද්ගලික රෝහලට මාතර පුරපතිගෙන් නියෝගයක්
පුවත්
January 11, 2021
රෝහලේ සියලු කාර්ය මණ්ඩල සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා අවසන් වනතුරු රෝගී සත්කාරක සේවා සියල්ල වහාම ක්‍රියාතමක වන පරිදි නවතා දමන්න යැයි මාතර නගරාධිපති රංජිත්...
වාසුදේවටත් කොරෝනා
පුවත්
January 11, 2021
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොරෝනා ආසාදිත අයකු බව තහවුරු වී තිබේ. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ. ජනවාරි 08 වැනි...
MOH උපන්දින පාටි දාලා. අයෙකුට කොරෝනා.
පුවත්
January 11, 2021
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයකට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (10) තහවුරු වී තිබේ. මෙම මන්ත්‍රීවරයා...
1
...
955
956
957
...
1,081
Page 956 of 1,081
Recent articles
පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
පුවත්
May 5, 2026
අදත් වැසි,හෙට සිට වැස්ස වැඩිවෙයි
කාළගුණ තොරතුරු
May 5, 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යුද පිටියක් වෙයි, ඉරාන යාත්‍රා විනාශ වෙද්දී එමීර් රාජ්‍යයේ තෙල් වරායක ගින්නක්
පුවත්
May 5, 2026
ලංකා දුම්කොළ සමාගමේ කොටස් මිලියන 1.3ක් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 4, 2026
ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක්, මෝදි බෙංගාලයේ බලය තහවුරු කරයි, තමිල්නාඩුව ප්‍රවීණ නළු තලපති විජේට
පුවත්
May 4, 2026
අත්ලාන්තික් සාගරයේ මගී නෞකාවක, දරුණු වයිරස් රෝගයකින් තිදෙනෙක් මරුට
පුවත්
May 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok