Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු IDH යවයි
පුවත්
February 3, 2021
පෞද්ගලික විශ්වවිද්‍යාලක් ඇතිකිරිමේ අරමුණින් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය...
ගාල්ලේ තවත් කොරෝනා මරණ දෙකක්
පුවත්
February 3, 2021
ගාල්ල නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම...
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වෙයි
පුවත්
February 3, 2021
කළුතර සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (03) කළුතර දුම්රිය පොළ ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ...
කටුනායක කම්හළක ගින්නක්
පුවත්
February 3, 2021
කටුනායක නිදහස් වෙළෙඳ කලායේ කසළ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක හදිසියේ ම ගින්නක් හටගෙන ඇති බව කටුනායක පොලිසිය පවසයි. මෙම කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබෙන බව ද දැනගන්නට...
Thomas Gall පාසලේ සිසුන් හා ගුරුවරු පිරිසක් නිරෝධායනයට
පුවත්
February 2, 2021
ගාල්ල අම්බලන්වත්තේ තෝමස් ගල් නමැති පුද්ගලික පාසලේ ඉගෙනුම ලබන සිසුවකුගේ මවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් එම විදුහලේ සිසු සිසුවියන් පිරිසක් සහ ගුරුමණ්ඩලයේ...
මියගිය වෛද්‍යවරයාට අවසන් ප්‍රතිකාර කළ ECMO යන්ත්‍ර නොමැතිවීමේ ගැටලුව
පුවත්
February 2, 2021
කොරෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා...
කොරෝනා නිසා තවත් බිළිඳෙක් මරුට
පුවත්
February 2, 2021
කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ දී වයස අවුරුදු එකහමාරක බිළිඳකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොම්පඤ්ඤවීදියේ දිංචිව සිටි දෙමාපිය යවළකගේ දරුවකු වන මෙම බිළිඳා...
වෛද්‍යවරයාගේ මරණයට හේතු කියයි
පුවත්
February 2, 2021
කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන (31) කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් හා දීර්ඝකාලීන රෝග තත්ත්වයන් හේතුවෙන් මිය ගොස් ඇතැයි අධිකරණ...
රන්ජන්ගෙන් අපෑලක්
පුවත්
February 2, 2021
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති සිර දඬුවම අහෝසි කරන ලෙසත් ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට...
දකුණේ අධ්‍යාපන ලොක්කන් නිරෝධානයට
පුවත්
February 2, 2021
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් රැසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිත බව අද (02)...
සෙට්ටිකුලමේ දී හමුදාවට වෙඩි. හමුදාවෙන් ප්‍රතිප්‍රහාර
පුවත්
February 2, 2021
වව්නියාවේ සෙට්ටිකුලම් රක්ෂිත කැලෑ පෙදෙසක දී ආරක්ෂක රාජකාරියේ නිරත හමුදා සෙබළුන් පිරිසක් සහ තවත් කණ්ඩායමක් අතර ඊයේ (01) රාත්‍රී වෙඩි හුවාරුවක් සිදුවී ඇති බවත්...
දකුණේ ආණ්ඩුකාරවරයාට කොරෝනා
පුවත්
February 2, 2021
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ බව ආණ්ඩුකාර කාර්යලය ද තහවුරු කළේය. ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ලේකම්වරයා මීට පෙර...
1
...
954
955
956
...
1,099
Page 955 of 1,099
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok