spot_img

විදෙස්

පුටින් උතුරු කොරියාවේ කිම්ට සුඛෝපභෝගී ලිමොසින් රථයක් තෑගි කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී ලිමොසින් වර්ගයේ මෝටර් රථයක් ලබා දී තිබේ. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්...

වෛද්‍යවරුන් බඳවාගැනීමේ සැළැස්මට වෛද්‍යවරුම විරුද්ධ වෙති

දකුණු කොරියාවේ වෛද්‍යවරුන් 1600කට අධික පිරිසක් අඟහරුවාදා (20) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සැත්කම් ප්‍රමාද වී රෝහල්වලින් බොහෝ රෝගීන් ආපසු හරවා යවා...

තායිලන්තයේ හිටපු අගමැති නිදහස්

වසරක සිර දඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවාත්‍රා නිදහස් වී තිබේ. දූෂණය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ ප්‍රකෝටිපති...

රුසියානු විපක්ෂ නායකයා සිරගෙදරදී මරුට

දීර්ඝ සිර දඬුවමක් විඳිමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සිහි නැතිවී ඇද වැටීමෙන් පසු මියගිය බව රුසියානු බන්ධනාගාර සේවය පවසයි. රුසියානව් ජනාධිපති ව්ලද්මීර් පුටින්ට...

ඉන්දියාව ගොවීන්ට කඳුළු ගෑස් ගසයි

විරෝධතාවයේ යෙදෙමින් දිල්ලි අගනුවරට පා ගමනින් එන ගොවීන් වැළැක්වීමට ඉන්දීය පොලිසිය දෙවන දිනටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ගොවීහු ‍බොහෝ දෙනක් පන්ජාබ් ප්‍රාන්තයේ සිට...

පකිස්ථාන මැතිවරණය: ඉම්රාන්ගේ පක්ෂය ඉදිරියෙන්

පකිස්ථාන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ සහාය ලබන ස්වාධින අපේක්ෂකයින් ඉදිරියෙන් සිටින නමුත් ආණ්ඩුවක් පිහිටුවීම...

වරදකරුවෙකුට සමාව දුන් ජනපති ඉල්ලා අස්වේ

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය සම්බන්ධයෙන් හංගේරියාවේ ජනාධිපතිවරිය ඉල්ලා අස්වී තිබේ. රජය විසින් පවත්වාගෙන යනු ලබන...

පැය 60කට පසු දැරිය බේරාගනී

පිලිපීනයේ දකුණු දිග නායයාමකට ලක්වූ ස්ථානයක පස් වලට යටවී සිටි තුන් හැවිරිදි දැරියක් පැය හැටකට පසු බේරාගෙන තිබේ. අඟහරුවාදා (06) මින්දනාඕ ප්‍රදේශයේ ඩවාඕ ඩි ඕරෝ...

පල්ලිය කඩා දැමීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලේ

නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද බව පවසමින් බලධාරීන් විසින් මුස්ලිම් පල්ලියක් කඩා දැමීමෙන් පසු උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයක ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු...

දුරකථන සහ අන්තර්ජාල අවහිර කළ පකිස්ථාන මැතිවරණය

පකිස්තානයේ මැතිවරණය පැවැත්වුනු අද(08) දිනයේ රටපුරා දුරකතන ජාල පහසුකම් සහ අන්තර් ජාල පහසුකම් අත්හිටවා තිබුනු බව වාර්තා වේ. මැතිවරණය පැවැත්වෙන්නේ හිටපු අගමැති, ක්‍රිකට් ක්‍රීඩක-දේශපාලකයෙකු...

ඉන්දීය නිළියගේ මරණය ප්‍රයෝගයක්?

ඉන්දිය නිළි පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට පසුගිය සිකුරාදා (02) ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් ලොව පුරා මාධ්‍ය වාර්තාකර තිබුණත් දිනකට පසුව පාණ්ඩේ...

ජපන් රූ රැජින කිරුළ අත්හරියි

සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලිනා ෂිනෝ, අනියම් සම්බන්දයක් හෙළි වීමත් සමග කිරුළ අත්හැර දමා ඇතැයි වාර්තා වේ. යුක්රේනයේ උපත ලද...

Recent articles

error: Content is protected !!