Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
ළමයින්ට සමාජ මාධ්ය තහනම් කළැයි, Reddit අධිකරණයට යයි
පුවත්
December 12, 2025
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්ය ගිණුම් තහනම් කරන ඔ්ස්ට්රේලියාවේ නව නීතියට එරෙහිව අන්තර්ජාල වේදිකාවක් වන Reddit, ඕස්ට්රේලියානු මහාධිකරණයේ නඩුවක් ගොනු කර...
දරුවන් සියගනනක් අවදානමේ දැමූ ශුක්රාණු බැංකුව
පුවත්
December 12, 2025
පිළිකා අවදානම බෙහෙවින් වැඩි කිරීමට සම්බන්ධ දුර්ලභ ජාන විකෘතියක් ඇති ශුක්රාණු පරිත්යාගශීලියෙකු යුරෝපය පුරා අවම වශයෙන් දරුවන් 197 දෙනෙකුට පීතෘත්වය ලබාදීමට දායක වී ඇති...
G20 ණය සාකච්ඡා ශ්රී ලාංකාවට වැදගත් වන්නේ ඇයි?
පුවත්
November 22, 2025
G20 නායකයින්ගේ සමුළුව දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී පැවැත්වෙන අතර, එය අප්රිකානු මහාද්වීපයේ සමුළුවක් පවත්වන පළමු අවස්ථාව සනිටුහන් කරයි. මෙම සමුළුවේ ප්රධාන අවධානය ලබාගනිමින් එක්සත් ජාතීන්ගේ...
ඉතිහාසයේ දරුණුම කුණාටුව, ජැමෙයිකාවට ඇතුළු වෙයි
පුවත්
October 28, 2025
ඇමෙරිකානු ඉතිහාසයේ ඇති වූ දරුණුතම සුළි කුණාටුව විය හැකි “මෙලිසා” කුණාටුව කැරිබියන් දූපත් පසුකරමින් ජැමෙයිකාවට ඇතුළුවෙමින් පවතී. එහි වේගය පැයට කිලෝමීටර 295ක් පමණ වේ. මේ වනවිට...
ඉන්දුනීසියාව අසන්නයේ ප්රබල භූමිකම්පාවක්
පුවත්
October 28, 2025
ඉන්දුනීසියාව ඕස්ට්රේලියාව සහ පැපුවා නිව්ගිනියාව අතර බණ්ඩා මුහුදේ රිච්ටර් මාපක 6.4ක ප්රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්යා පර්යේෂණ ආයතනය පවසයි. ශ්රී ලංකා වේලාවෙන් අද...
ලූවර් කෞතුකාගාරයෙන් පැහැරගත් ඔටුන්නේ, ශ්රී ලංකාවේ නිල් මැණික් තිබිලා
පුවත්
October 26, 2025
ප්රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් සොරකම් කර ඇති ස්වර්ණාභරණ අතර ශ්රී ලංකාවෙන් ගෙනගිය නිල් මැණික් ඔබ්බවා සැකසූ ඔටුන්නක් ද තිබූ බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පවසයි. ප්රංශයේ අවසන්වරට...
එයාර් ඉන්දියා ගුවන් අනතුර වීඩියෝ කළ ආර්යන්ට සිදුවුණ දේ
පුවත්
June 17, 2025
ගුවන් යානයක ශබ්දය ඇසෙන සෑම අවස්ථාවකම, එය දැකීමට නිවසින් පිටතට දිව යෑම ආර්යන් අසරිගේ පුරුද්දයි. ඔහුගේ පියා වන මාගන්භා අයි අසාරි පැවසුවේ ගුවන් යානා දැකීම ඔහුට...
ඉරානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙනස් කරයි
පුවත්
June 17, 2025
ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්ය විජිත හේරත් අද(17) පාර්ලිමේන්තුවේ දී කීවේ ය. තානාපති...
ඉරානයේ රාජ්ය රූපවාහිනියට එල්ල වූ ප්රහාරය, සජීවීව විකාශය වෙයි
පුවත්
June 16, 2025
ඉරානයේ ටෙහෙරාන් නගරයේ පිහිටි රාජ්ය මාධ්ය ගොඩනැගිල්ලට ඊශ්රායලය වෙතින් එල්ල වූ ප්රහාරයක් එරට රූපවාහිනියේ සජීවී ව විකාශය විය. එම විකාශයට සම්බන්ධ වී සිටි නිවේදිකාව ඊශ්රායලයට...
ඊශ්රායල ඉරාන යුද්ධයේ ජය කාටද ?
පුවත්
June 16, 2025
සජීවනී සිල්වා විසිනි ඊශ්රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්රහාර වලට ප්රතිචාර ලෙස ඉරානයද නොකඩවා මිසයිල ප්රහාර දියත් කරමින් සිටී. මේ දක්වා අවස්ථා එකොලහක දි...
ඉන්දීය ගුවන් අනතුර ගැන සම්පූර්ණ විග්රහයක්
පුවත්
June 13, 2025
ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා පියාසැරිය ආරම්භ කළ AI171 යානයේ අනතුරට හේතුව පිළිබඳ නිවැරදි විශ්ලේෂණාත්මක තහවරුවක් නැතත් එය නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවන්ට...
11A ආසනයේ ආශ්චර්යය
පුවත්
June 13, 2025
දශක ගණනාවකට පසු ඉන්දියාවේ සිදු වූ දරුණුතම ගුවන් ඛේදවාචකයෙන් පසුව, කැඩුණු බඳ කොටසට ඉහළින් කළු දුමාරය යක්ෂයෙකු මෙන් නැග එද්දී ජෙට් ඉන්ධන සුවඳ පපුව...
1
...
14
15
16
...
72
Page 15 of 72
Recent articles
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok