Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
පාසලේ වෙඩි තැබීමෙන් ගුරුවරුන් හතර දෙනකු මරුට
පුවත්
May 5, 2023
පකිස්ථානයේ වයඹ දිග කුරම් දිස්ත්‍රික්කයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. තාරි මංගල් රජයේ උසස් පාසලේ කාර්ය මණ්ඩල කාමරය...
ශ්‍රී ලාංකික සමභවයක් සහිත වෛද්‍යවරයකුට ඇමෙරිකාවේ දී සිර දඬුවම්
පුවත්
April 30, 2023
ඇමෙරිකානු රජයට මුදල් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකුට වසර 04ක සිර දඬුවම් නියම කිරීමට ඇමෙරිකාවේ බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය කටයුතු...
Google earth වසර 1,900ට පෙර සිිදුවූ බිහිසුණු යුද්ධයක තොරතුරු සොයා දෙයි
පුවත්
April 29, 2023
Google earth පරීක්ෂා කිරීමෙන් අදින් වසර 1900කට පෙර අරාබි කාන්තාරයේ සිදු වූ බිහිසුණු යුද්ධයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳ...
සයනයිඩ් දී මිතුරන් 12 දෙනෙකු ඝාතනය කළ කාන්තාවක්
පුවත්
April 27, 2023
තම මිතුරන් සහ හිතවතුන් 12 දෙනෙකුට සයනයිඩ් වස දමා ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තායි පොලිසිය පවසයි. සරාරත් නම් මෙම කාන්තාව...
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්. හමුදාවේ 05ක් මරුට
පුවත්
April 21, 2023
ඉන්දීය හමුදා සාමාජිකයන් 05 දෙනකු ත්‍රස්ත ප්‍රහාරයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කාශ්මීරයේ, හිමාල කඳුකර ප්‍රදේශයේ මේ ප්‍රහාරය සිදුව ඇත. ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිප දෙනකු...
රුසියානු ප්‍රහාරක යානා රුසියානු නගරයකට ම පහර දෙයි
පුවත්
April 21, 2023
රුසියානු ප්‍රහාරක ජෙට් යානායක් විසින් රුසියාවේ බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ...
ආධාර ලබාගැනීමට ගොස් 78දෙනකු මරුට
පුවත්
April 20, 2023
යේමනයේ අගනුවර වන සනා හි ආධාර ලබා ගැනීම සඳහා පාසලකට රැස්ව සිටි පිරිසක් තෙරපීමට ලක්වීමෙන් 78දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර ළමුන්...
ගින්නෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට
පුවත්
April 19, 2023
චීනයේ බීජිං නගරයේ රෝහලක ඇතිවූ ගින්‍නෙන් මිය ගිය සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. රෝහල් බලධාරීන් පවසන්නේ මියගිය 29දෙනාගෙන් 26දෙනකු රෝගීන් බවයි. අනතුරින්...
චීන රෝහලක ගින්නකින් 21ක් මරුට
පුවත්
April 19, 2023
චීනයේ, බීජිං නගරයේ රෝහලක ඊයේ (18) සවස ඇති වූ ගින්නකින් 21 දෙනකු මියගොස් තිබේ. මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකක නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු...
අධික අව් රශ්මියෙන් 11 දෙනකු මරුට
පුවත්
April 17, 2023
අධික උෂ්ණත්වයක් සහිතව අව් රශ්මියට නිරවාරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ විවෘත පිට්ටනියක...
ලෝක ආහාර වැඩසටහන සුඩානයේ මෙහෙයුම් නවතා දමයි
පුවත්
April 17, 2023
සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර ගැටුම් වලදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියයෑමත් සමග එම සංවිධානය රට...
උපන්දින සාදයේ වෙඩිතැබීමෙන් හතරදෙනකු මරුට
පුවත්
April 17, 2023
ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩේවිල් නගරයේ උපන්දින සාදයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හතරදෙනකු ජීවිතක්ෂයට පත්වී 28 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...
1
...
24
25
26
...
61
Page 25 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok