spot_img

විදෙස්

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දේශපාලකයකු ඝාතනය කරයි

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඉන්දීය දේශපාලනඥයකු සහ ඔහුගේ සොහොයුරා වෙඩි තැබීමකින් ඝාතනය වී ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උත්තර් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයකු වන අතීක් අහ්මඩ්...

නැවතත්, කොරෝනා අධි වසංගත තත්වයක් ?

ඉන්දියාව තුළ කොරෝනා වසංගතය යළි වර්ධනය වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 35,000ක් පමණ හදුනාගෙන ඇති අතර ඊයේ...

TikTok තහනම් කරයි

TikTok යෙදවුම ඕස්ට්‍රේලියාවේ රජයට අයත් සියලු යෙදවුම්වලින්වල භාවිතා නොකරන ලෙස තහනම් කර තිබේ. ඊයේ (04) සිට මෙම තහනම ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ....

ChatGPT භාවිතය තහනම් කරයි

ලෝකය පුරා ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කරන යෙදුමක් වන ChatGPT භාවිතය තහනම් කිරීමට ඉතාලි රජය කටයුතු...

ලොව ගැඹුරුම ස්ථානයෙන් හමුවූ මාළුවා

සාගර පත්ලේ අසාමාන්‍ය ගැඹුරක පිහිනමින් සිටි මත්සයෙකු රූගත කිරිමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති. ජපානයේ දකුණු දිග ඉසූ-ඹගසාවරා අගාධයේ මීටර් 8,336ක් ගැඹුරේදී මෙම මත්සයා හමුවී ඇත....

අවුරුදු 50කට පසු ලොලීටා ගෙදර යයි

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී සික්වේරියම් මින්මැදුරේ වසර 50කට අධික කාලයක් නරඹන්නන් කුල්මත් කළ ලොලිටා තල්මසා නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ. සත්ත්ව...

නිළියකගේ කට වැසූ හිටපු ජනපතිට අධිචෝදනා

2016 මැතිවරණයේ දී චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්දයෙන් ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කිරිමට නිව්යෝක්හි ජූරි සභාව ඡන්දය ප්‍රකාශකර තිබේ. ඔහුට එරෙහි නඩුවේ...

ළිඳකට වැටී 35ක් මරුට

ඉන්දියාවේ මධ්‍යම, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයක සිදුවූ අනතුරකින් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දේවස්ථාන පරිශ්‍රයේ පිහිටි ළිඳක කොන්ක්‍රීට් බැම්මක් කැඩී ළිඳ තුළට...

ජපානයේ භූමිකම්පා මාලාවක්. පැය 07ක දී භූමිකම්පා 04ක්

ජපානය ආසන්න මුහුදේ අද (22) සවස එක් දිනක් ඇතුළත සිදුවූ හතරවැනි භූමිකම්පාවත් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එම භූමිකම්පා හතර පිළිවෙලින් රිච්ටර්...

පූටින්ගේ ඉරණම ?

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති අතර එය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පිළිගෙන...

අමාත්‍යවරුන්ට TikTok තහනම් කරයි

චීනයට අයත් සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරුන්ගේ නිල දුරකථන සහ උපාංගවල භාවිතා කිරීම තහනම් කර ඇත. බ්‍රිතාන්‍ය රජය පවසන්නේ ආරක්ෂක හේතු...

වතුරේ ගසාගෙන ගිය පුද්ගලයකුගේ දිවි බේරාගත් මෙහෙයුම (වීඩියෝ සහිතයි)

සැඩපහරට හසුවී ගසාගෙන යද්දී කොන්ක්‍රීට් බාධකයක යන්තමින් එල්ලී සිටි පුද්ගලයකු ලොස්ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් බේරාගන්නා ආකාරය දැක්වෙන දර්ශන රොයිටර් පුවත් සේවය මගින් නිකුත්...

Recent articles

error: Content is protected !!