Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
අල්කයිඩා නායකයා ඝාතනය කරයි
පුවත්
August 2, 2022
අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර ඇතැයි ඇමෙරිකාව කියයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටි ඔහු ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර බවයි. ඇමෙරිකාව...
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් වැඩිවේ – නව මරණ 100ක්
පුවත්
July 26, 2022
ඕස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් රෝගය සීඝ්‍ර ලෙස පැතිරීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට ආසාදිත රෝගීන් 5,600 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගතව සිටින බව සෞඛ්‍ය බලධාරීහු පවසති....
වඳුරු ප්‍රහාර හේතුවෙන් 42දෙනකුට තුවාල
පුවත්
July 26, 2022
බොහෝ ප්‍රදේශ වල වර්ධනය වෙමින් පවතින වඳුරු ප්‍රහාර වැළැක්වීමේ උත්සාහයක් ලෙස වායු රයිෆල හඳුන්වා දීමට ජපාන පොලිසිය ක්‍රියාමාර්ග ගෙන තිබේ. පසුගිය සතිවලදී, යමගුචි නගරයේ...
බස් රථයක් පෙරළී සිදුවූ බිහිසුණු අනතුර
පුවත්
July 25, 2022
කෙන්යාවේ මධ්‍යම ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගා නිම්නයකට පෙරළීම හේතුවෙන් පුද්ගලයන් 24දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. බස් රථය අඩි 131ක ප්‍රපාතයකට...
බෝට්ටුවක් පෙරළීමෙන් 17ක් මරුට
පුවත්
July 25, 2022
බහමාස් වෙරළට ඔබ්බෙන් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 17දෙනකු මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. අගමැති ෆිලිප් ඩේවිස් පැවසුවේ බෝට්ටුවේ සිටි අය හයිටි සිට එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ...
ඉන්දියාවේ ජනාධිපතිවරිය දිවුරුම් දෙයි
පුවත්
July 25, 2022
ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝත්‍රික දේශපාලනඥ දෞපදී මුර්මු අද(25) දිවුරුම් දුන්නාය. 64 හැවිරිදි මුර්මු ඔඩිෂා ප්‍රාන්තයේ පදිංචිකාරියකි. දේශපාලනයට පැමිණීමට පෙර ඇය ගුරුවරියක්...
චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රොකට්ටුවක් යවයි
පුවත්
July 24, 2022
චීනය විසින් ඉදිකෙරෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා "වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය" රැගත් ලෝන්ග් මාර්ච් 5B Y3 රොකට්ටුව අද(24) ගුවන්ගත කෙරිණ. රොකට්ටුව පිටත් වූයේ චීනයේ හයිනෑන්...
ඇමෙරිකාවේ ජනාධිපතිට කොරෝනා
පුවත්
July 21, 2022
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා ආසාදනය වී ඇති බව ධවල මන්දිර ආරංචිමාර්ග තහවරු කර ඇත. 79 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා ඊයේ (20) අතහැර...
ආදි වාසී කාන්තාවක්, ඉන්දියාවේ ජනාධිපතිනිය වෙයි
පුවත්
July 21, 2022
ඉන්දියාවේ ජනාධිපති ධූරයට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදි මුර්මු තේරී පත්වූවාය.ඇය ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත් 15 වැන්නා වෙයි. ඉන්දියාවේ ජනාධිපතිවරයා තෝරාපත්කර ගන්නේ...
ඉතාලියේ දේශපාලන අර්බුද මැද අගමැති ඉල්ලා අස්වෙයි
පුවත්
July 21, 2022
ඉතාලියේ, අගමැති ලෙස කටයුතු කළ මාරියෝ ඩ්‍රාගි එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ධූර කාලය වසර එක හමාරකට සීමා විය. පෙරදා (20) රාත්‍රියේ පැවති...
“මම පිළිකා රෝගියෙක්” ඇමෙරිකා ජනාධිපති කියයි
පුවත්
July 21, 2022
තෙල් පිරිපහදු සහ ගල් අඟුරු කම්හල් නිරීක්ෂණයට ගිය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒවායින් විෂ පිටවන බව ජනතාව කියද්දී තමන් ද පිළිකා රෝගියකු යැයි අනාවරණය...
කඩාවැටුණු යානයේ අවි ආයුධ ටොන් 11ක්
පුවත්
July 17, 2022
ග්‍රීසියේ උතුරු ප්‍රදේශයේදී කඩා වැටුණු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ, බංගලාදේශය වෙත ගෙන යමින් තිබූ අවි ආයුධ ටොන් 11ක් පමණ තිබී ඇතැයි බලධාරීහු පවසති. ඇන්ටනොව්-12...
1
...
34
35
36
...
61
Page 35 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok