Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
රුසියානු ප්‍රහාරක යානා රුසියානු නගරයකට ම පහර දෙයි
පුවත්
April 21, 2023
රුසියානු ප්‍රහාරක ජෙට් යානායක් විසින් රුසියාවේ බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ...
ආධාර ලබාගැනීමට ගොස් 78දෙනකු මරුට
පුවත්
April 20, 2023
යේමනයේ අගනුවර වන සනා හි ආධාර ලබා ගැනීම සඳහා පාසලකට රැස්ව සිටි පිරිසක් තෙරපීමට ලක්වීමෙන් 78දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර ළමුන්...
ගින්නෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට
පුවත්
April 19, 2023
චීනයේ බීජිං නගරයේ රෝහලක ඇතිවූ ගින්‍නෙන් මිය ගිය සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. රෝහල් බලධාරීන් පවසන්නේ මියගිය 29දෙනාගෙන් 26දෙනකු රෝගීන් බවයි. අනතුරින්...
චීන රෝහලක ගින්නකින් 21ක් මරුට
පුවත්
April 19, 2023
චීනයේ, බීජිං නගරයේ රෝහලක ඊයේ (18) සවස ඇති වූ ගින්නකින් 21 දෙනකු මියගොස් තිබේ. මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකක නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු...
අධික අව් රශ්මියෙන් 11 දෙනකු මරුට
පුවත්
April 17, 2023
අධික උෂ්ණත්වයක් සහිතව අව් රශ්මියට නිරවාරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ විවෘත පිට්ටනියක...
ලෝක ආහාර වැඩසටහන සුඩානයේ මෙහෙයුම් නවතා දමයි
පුවත්
April 17, 2023
සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර ගැටුම් වලදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියයෑමත් සමග එම සංවිධානය රට...
උපන්දින සාදයේ වෙඩිතැබීමෙන් හතරදෙනකු මරුට
පුවත්
April 17, 2023
ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩේවිල් නගරයේ උපන්දින සාදයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හතරදෙනකු ජීවිතක්ෂයට පත්වී 28 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...
රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දේශපාලකයකු ඝාතනය කරයි
පුවත්
April 16, 2023
රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඉන්දීය දේශපාලනඥයකු සහ ඔහුගේ සොහොයුරා වෙඩි තැබීමකින් ඝාතනය වී ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උත්තර් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයකු වන අතීක් අහ්මඩ්...
නැවතත්, කොරෝනා අධි වසංගත තත්වයක් ?
පුවත්
April 10, 2023
ඉන්දියාව තුළ කොරෝනා වසංගතය යළි වර්ධනය වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 35,000ක් පමණ හදුනාගෙන ඇති අතර ඊයේ...
TikTok තහනම් කරයි
පුවත්
April 5, 2023
TikTok යෙදවුම ඕස්ට්‍රේලියාවේ රජයට අයත් සියලු යෙදවුම්වලින්වල භාවිතා නොකරන ලෙස තහනම් කර තිබේ. ඊයේ (04) සිට මෙම තහනම ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ....
ChatGPT භාවිතය තහනම් කරයි
පුවත්
April 2, 2023
ලෝකය පුරා ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කරන යෙදුමක් වන ChatGPT භාවිතය තහනම් කිරීමට ඉතාලි රජය කටයුතු...
ලොව ගැඹුරුම ස්ථානයෙන් හමුවූ මාළුවා
පුවත්
April 2, 2023
සාගර පත්ලේ අසාමාන්‍ය ගැඹුරක පිහිනමින් සිටි මත්සයෙකු රූගත කිරිමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති. ජපානයේ දකුණු දිග ඉසූ-ඹගසාවරා අගාධයේ මීටර් 8,336ක් ගැඹුරේදී මෙම මත්සයා හමුවී ඇත....
1
...
35
36
37
...
71
Page 36 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok