Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
අවුරුදු 50කට පසු ලොලීටා ගෙදර යයි
පුවත්
April 1, 2023
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී සික්වේරියම් මින්මැදුරේ වසර 50කට අධික කාලයක් නරඹන්නන් කුල්මත් කළ ලොලිටා තල්මසා නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ. සත්ත්ව...
නිළියකගේ කට වැසූ හිටපු ජනපතිට අධිචෝදනා
පුවත්
March 31, 2023
2016 මැතිවරණයේ දී චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්දයෙන් ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කිරිමට නිව්යෝක්හි ජූරි සභාව ඡන්දය ප්‍රකාශකර තිබේ. ඔහුට එරෙහි නඩුවේ...
ළිඳකට වැටී 35ක් මරුට
පුවත්
March 31, 2023
ඉන්දියාවේ මධ්‍යම, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයක සිදුවූ අනතුරකින් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දේවස්ථාන පරිශ්‍රයේ පිහිටි ළිඳක කොන්ක්‍රීට් බැම්මක් කැඩී ළිඳ තුළට...
ජපානයේ භූමිකම්පා මාලාවක්. පැය 07ක දී භූමිකම්පා 04ක්
පුවත්
March 22, 2023
ජපානය ආසන්න මුහුදේ අද (22) සවස එක් දිනක් ඇතුළත සිදුවූ හතරවැනි භූමිකම්පාවත් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එම භූමිකම්පා හතර පිළිවෙලින් රිච්ටර්...
පූටින්ගේ ඉරණම ?
පුවත්
March 18, 2023
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති අතර එය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පිළිගෙන...
අමාත්‍යවරුන්ට TikTok තහනම් කරයි
පුවත්
March 17, 2023
චීනයට අයත් සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරුන්ගේ නිල දුරකථන සහ උපාංගවල භාවිතා කිරීම තහනම් කර ඇත. බ්‍රිතාන්‍ය රජය පවසන්නේ ආරක්ෂක හේතු...
වතුරේ ගසාගෙන ගිය පුද්ගලයකුගේ දිවි බේරාගත් මෙහෙයුම (වීඩියෝ සහිතයි)
පුවත්
March 16, 2023
සැඩපහරට හසුවී ගසාගෙන යද්දී කොන්ක්‍රීට් බාධකයක යන්තමින් එල්ලී සිටි පුද්ගලයකු ලොස්ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් බේරාගන්නා ආකාරය දැක්වෙන දර්ශන රොයිටර් පුවත් සේවය මගින් නිකුත්...
ඉන්දියාවේ ළුෑණු කුණු වෙයි
පුවත්
March 15, 2023
ඉන්දියාවේ බටහිර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් ළූණු සඳහා වැඩි මිලක් ඉල්ලා මුම්බායි වෙත කිලෝමීටර් 200ක (සැතපුම් 124) පාගමනක් ආරම්භ කර ඇත. විරෝධතා හේතුවෙන් ලූනු වගාකරුවන් සඳහා...
Facebook, Whatsapp, Instergram 10,000ක් ඉවත් කරයි
පුවත්
March 15, 2023
Facebook, Whatsapp, Instergram යන සමාජ මාධ්‍ය ජලාවන්හි හිමිකාරීත්වය දනර මෙටා සමාගමේ සේවක සේවිකාවන් 10,000ක් පමණ ඉවත්කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2022 වර්ෂයේ නොවැම්බර්...
චීනය දේශසීමා සම්පූර්ණයෙන්ම විවෘත කරයි
පුවත්
March 14, 2023
කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය ප්‍රථම වරට විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොවිඩ් මැඩලීම සඳහා පනවා තිබූ...
මලාවි රාජ්‍යයේ හදිසි තත්වයක්. 99ක් මරුට
පුවත්
March 14, 2023
මලාවි රාජ්‍යයට බලපෑ ප්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 99 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට අගනුවර වන බ්ලැන්ටයර් දැඩි ලෙස හානි...
චින – බ්‍රිතාන්‍ය හොඳ හිතට, තායිවාන සබ්මැරීන හරස් වෙයි
පුවත්
March 13, 2023
තායිවානයට සබ්මැරීන කොටස් සහ තාක්‍ෂණය අපනයනයේ තියුණු වැඩිවීමක් බ්‍රිතාන්‍යය පසුගිය වසරේ අනුමත කර තිබේ. විචාරකයින් පවසන්නේ මෙම පියවර මගින් චීන බ්‍රිතාන්‍ය සබඳතා වලට බලපෑම්...
1
...
36
37
38
...
71
Page 37 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok