Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ඔස්කාර් සම්මාන: හොඳම නිළිය ප්‍රථම වරට ආසියාවෙන්
පුවත්
March 13, 2023
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ ඉරිදා (12), පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙලේ දී "Everything Everywhere All at Once" හොඳම චිත්‍රපටයට...
කාන්තාවන්ටත්, පිරිමින්ට මෙන් උඩුකය නිරුවතින් සිටීමට අවසර ලැබෙයි
පුවත්
March 12, 2023
ජර්මනියේ බර්ලින් නගරයේ කාන්තාවන්ට පිරිමින්ට මෙන්ම නගරයේ පොදු තටාකවල උඩුකය නිරුවතින් පිහිනීමට හැකියාව හිමිවී තිබේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතිකිරීම සඳහා ඉදිරි පියවරක් ලෙස මෙය මෙම සතියේ...
හිටපු අගමැතිට වරෙන්තු. රූපවානී නාලිකාත් තහනම් කරයි
පුවත්
March 6, 2023
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛරී ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් පකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් ඔහුට සියලුම රූපාවහිනී නාලිකා සඳහා තහනමක් පනවා තිබේ. ඉම්රාන්...
ජපානය බියට පත්කළ අද්භූත බෝලය කුමක් ද ?
පුවත්
February 23, 2023
මුහුදේ පාවී ආ විශාල ලෝහමය බෝලයක් හේතුවෙන් ජපානයේ හමාමට්සු නගරය ආසන්න වෙරළ තීරය තහනම් කලාපයක් බවට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම බෝලය දුටු...
තුර්කියේ තවත් භූමිකම්පාවකින් තිදෙනකු මරුට
පුවත්
February 21, 2023
තුර්කියේ ඇති වූ රිච්ටර් මාපක 6.4ක භූමිකම්පාවකින් ඊයේ (20) පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තුර්කියේ සහ සිරියාවේ 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මීට පෙර...
බ්‍රසීලයේ ගංවතුරින් 36ක් මරුට
පුවත්
February 20, 2023
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 36 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඉරිදා සමහර ප්‍රදේශවලට මිලිමීටර් 600 ට වැඩි වර්ෂාපතනයක් පතිත...
නවසීලන්ත ගුවන් නියමුවෙකු පැපුවා බෙදුම්වාදීන් විසින් ප්‍රාණ ඇපයට ගනියි
පුවත්
February 8, 2023
ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේදී බෙදුම්වාදී සටන්කාමීන් විසින් නවසීලන්ත ගුවන් නියමුවෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබේ. 37 හැවිරිදි පිලිප් මෙර්ටෙන්ස් මහතා ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ, මගීන් පස් දෙනෙකු...
තුර්කියේ මරණ 20,000 ඉක්මවිය හැකියි. පසු කම්පන 120ක්
පුවත්
February 8, 2023
තුර්කියේ සිදුවූ රිච්ටර් මාපක 7.8ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පිරිස 20,000 ඉක්මවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි. පසුගිය 06 වැනි දා අලුයම මෙම භූමිකම්පාව සිදුවූයේ තුර්කියේ,...
තුර්කියේ භූමිකම්පාවෙන් මරණ 1300 ඉක්මවයි
පුවත්
February 6, 2023
තුර්කියේ මධ්‍යම ප්‍රදේශයේ අද(06) ඇතිවූ භූමිකම්පාවකින් 1300කට වැඩිපිරිසක් මියගොස් දහස්ගනනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. සිරියාවේ වයඹ දිග ප්‍රදේශයට ද භූ කම්පනයෙන් දැඩි...
මුස්ලිම් පල්ලියේ පිපිරීමකින් 28 දෙනකු මරුට
පුවත්
January 30, 2023
පකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පල්ලිය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන විට පිපිරීම සිදු වූ අතර...
පකිස්තානයේ අබිරහස් මරණ 18, හඳුනානොගත් රෝගයක් දැයි සැකයක්
පුවත්
January 29, 2023
පකිස්තානයේ අබිරහස් රෝගයකින් කුඩා දරුවන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නගරයේ මේ රෝය...
නවසිලන්ත නව අගමැති දිවුරුම් දෙයි
පුවත්
January 25, 2023
නවසීලන්තෙය් නව අග්‍රාමාත්‍යවරයා ෙලස කම්කරු පක්ෂෙය් නායක ක්‍රිස් හිප්කින්ස් අද (25) අලුයම දිවුරුම් දුන්නේය. ලෝකයේ ලාබාලත ම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්ව කටයුතු කරමින් සටි අගමැතිනි ජසින්ඩා...
1
...
37
38
39
...
71
Page 38 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok