Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ඇෆ්ගනිස්ථායේ භූමි කම්පාවකින් 280ක් මරුට
පුවත්
June 22, 2022
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රභල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 280දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. නැගෙනහිර පක්ටිකා පළාතේ නිවාස බොහොමයක්, සුන්බුන් බවට...
බ්‍රිතාන්‍යයේ දැවැන්ත දුම්රිය වර්ජනයක්
පුවත්
June 21, 2022
බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන දැවැන්ත දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ පුද්ගලයන් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙය "නූතන ඉතිහාසයේ විශාලතම දුම්රිය වර්ජනය" ලෙස හඳුන්වනු ලබන...
ඕස්ට්‍රේලියාවටත් විදුලි අර්බුදයක්
පුවත්
June 16, 2022
ඕස්ට්‍රේලියාවේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස නිව් සවුත් වේල්ස් නිවැසියන්ගෙන් එරට බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියාවේ...
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට රුසියාවට පැමිණීම තහනම් කරයි
පුවත්
June 15, 2022
රුසියාව විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මාධ්‍යවේදීන් ගනනාවකට සහ ආරක්ෂක අංශයට සම්බන්ද කිහිපදෙනකුට එරටට ඇතුලුවීම තහනම්කර තිබේ. යුක්රේනයෙන් වාර්තා කළ බීබීසීයේ ක්ලයිව් මයිරි, ඔර්ලා ගුරින්, නික්...
රුසියාවේ ගල් අඟුරු පතලකින් මීතෙන් පිටවෙයි. පාලනය නොකළොත් දැඩි අවදානමක්
පුවත්
June 15, 2022
රුසියාවේ කෙමරෝවෝ ඔබ්ලාස්ට්හි දැවැන්ත ගල් අඟුරු ආකරයකින් විශාල ලෙස මීතේන් වායුව විමෝචනය වන බව නිරීක්ෂණය වී තිබේ. මෙය නිරීක්ෂණය කළ කැනේඩියානු සමාගම පවසන්නේ හරිතාගාර වායුව...
ගිනි පෑගූ 25දෙනකු පිලිස්සී රෝහලේ
පුවත්
June 15, 2022
ස්විට්සර්ලන්තයේ උතුරු දිග අයු ප්‍රදේශයේ ගිනි අඟුරු මත ඇවිදීමේ චාරිත්‍රයක යෙදුනු 25 දෙනකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ රෝහල්...
ඇමරිකාව ගුවන් මගීන්ගේ කොරෝනා පරීක්ෂණ නවතා දමයි
පුවත්
June 11, 2022
ඇමරිකාවට ගුවන් මගින් පැමිණෙන මගීන්ට කොවිඩ් 19 සඳහා පරීක්ෂා කිරීම තවදුරටත් අනවශ්‍ය බවට එරට රජය තීරණය කර තිබේ. වෛරසයට එරෙහි සටනේදී රට ලබා ඇති...
හිටපු ජනාධිපතිට වසර 10ක සිර දඬුවමක්
පුවත්
June 11, 2022
බොලිවියාවේ හිටපු ජනාධිපති ඊවා මොරාලෙස් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනපති ජෙනීන් ඇනෙස් වසර 10ක සිරදඬුවමකට යටත් කර තිබේ....
දිනකට යුක්රේන භටයින් 200ක් පමණ මිය යනවා
පුවත්
June 10, 2022
යුක්රේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකු බීබීසී සේවයට පවසා ඇත්තේ දිනකට යුක්රේන හමුදා භටයින් 100ත් 200ත් අතර ප්‍රමාණයක් ඉදිරි ආරක්ෂක වළල්ලේදී මිය යන බවයි. නැගෙනහිර ඩොන්බාස්...
ඇන්ටාක්ටිකාවේ හිම පවා ප්ලාස්ටික්වලින් දූෂණය වෙලා
පුවත්
June 9, 2022
ඇන්ටාක්ටිකාවේ හිම මත ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබෙන බව විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ. නවසීලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ඇන්ටාක්ටිකාවේ ස්ථාන 19කින් සාම්පල...
දකුණු කොරියාවේ අධිකරණ ගොඩනැගිල්ලක ගිනි තැබීමකින් 07දෙනකු මරුට
පුවත්
June 9, 2022
දකුණු කොරියාවේ ඩේගු නගරයේ නීති ආයතනයක සිදුවූ ගිනි ගැනීමක් සහ පිපිරුමකින් 07දෙනකු මියගොස් 46 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බ්‍රහස්පතින්දා උදෑසන නගරයේ දිසා...
පදිකයින් වෙත මෝටර් රථයක් කඩා වැදී එක් අයෙකු මරුට
පුවත්
June 8, 2022
ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක ගමන්ගත් ජනතාව වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් 12දෙනකු පමණ තුවාල ලබා තිබේ. දේශීය වේලාවෙන් 10:30...
1
...
36
37
38
...
61
Page 37 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok