spot_img

විදෙස්

මෙක්සිකෝවේ ට්‍රක් රථයක් පෙරැළී සරණාගතයන් 54දෙනකු මරුට

මෙක්සිකෝවේ දකුණු දිග චිපාස් ප්‍රාන්තයේ දී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 54 දෙනකු මියගොස් බොහෝ දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ....

“ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය පතුරුවන්නන්ට කිසිදු සමාවක් නෑ” – ඉම්රාන් ඛාන්

ඉස්ලාමීය හෝ මුහම්මද් තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන කිසිම අයකුට රජය සමාව නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (07) ප්‍රකාශ කළේය. ඉස්ලාමාබාද් හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී...

ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට උත්සාහ කළ පකිස්තාන ජාතිකයාට එරට ඉහළම සම්මානයක්

ශ්‍රී ලාංකිකයකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ දී ඔහු බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාට පකිස්තාන රජය විසින් පිරිනමන නිර්භීතකම සඳහාවන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන...

ශ්‍රී ලාංකිකයකු ඝාතනය වීමෙන් පසු පකිස්ථානයේ සිදුවන දේ

කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු පකිස්ථානයේ දී ඝාතනය වීමත් සමඟ ඒ පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම...

පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කරලා. අගමැති අධීක්ෂණයෙන් වහාම පරීක්ෂණ සැකකරුවන් 50ක් අත්අඩංගුවට

පකිස්ථානයේ සියල්කොට්හි දී පිරිසක් එක්ව ශ්‍රී ලාංකිකයකුට පහර දී වදහිංසා පමුණුවා පුළුස්සා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අවස්ථාවේ තත්වය පාලනය කිරීමට පොලිසිය...

Google සමාගම මැතිවරණ දැන්වීම් පළකිරීම තහනම් කරයි

ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ. 2020 වර්ෂයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී...

ඉන්දියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිද?

ඉන්දියානු රජය විසින් මෑතකදී නිකුත් කරන ලද නවතම ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණ (NFHS) දත්ත වලට අනුව, සෑම පිරිමි 1000 කටම කාන්තාවන් 1,020 ක් සිටින...

මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට

මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ....

වසූරිය ඇතිකළ වයිරසය ඖෂධ සමාගමකින් හමුවෙයි.‍ ලෝකයේ ම අවධානය ඒ දෙසට

ලෝක ජනගහණයට අති විශාල බලපෑමක් කළ මාරාන්තික වසූරිය වයිරසයේ සාම්පල කිහිපයක් ඇමෙරිකාවේ ඖෂධ සමාගමක් සන්තකයේ අනවසරයෙන් තබාගෙන සිටිය දී හමුවීමෙන් මේ වනවිට දැඩි ආන්දෝලනයක්...

ඔස්ට්‍රියාව අගුලු දමයි

ඔස්ට්‍රියාවේ කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් සඳුදා (22) සිට රටපුරා අගුළු දැමීමක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙය මෙම ශීත සෘතුවේ යුරෝපා සංගමයේ රටක් විසින් පනවන ලද පළමු...

මාධ්‍යවේදීන්ට පනවා තිබූ සීමා ලිහිල් කරයි

ඇමරිකාව සහ චීනය ඔවුන්ගේ මාධ්‍යවේදීන්ට සංචාරක සහ වීසා සීමා ලිහිල් කිරීමට එකඟ වී තිබේ. චීන අග්‍රාමාත්‍ය ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර සිදුවූ සාකච්ඡා...

දිල්ලියේ වායු දූෂණය තව තවත් දරුණු වෙයි

වායු දූෂණය තව දුරටත් දරුණු අතට හැරීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර බලධාරීන් විසින් සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමා ඇත. නොවැම්බර්...

Recent articles

error: Content is protected !!