spot_img

විදෙස්

නාසා ආයතනයේ රෝවරය අඟහරු මතට

නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවරය අද (19) අළුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ. අඟහරුගේ සමකයට ආසන්න ජෙසෙරෝ නමින් හඳුන්වන...

ඉබෝලා යළි මතුවෙයි

ගිනියාවේ ඉබෝලා රෝගයෙන් පුද්ගලින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ගිනිකොණදිග කළාපයේ නෙසරෝකෝ නගරය ආසන්නයෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර තවත් පස් දෙනකුට ද රෝගය...

වයස 117යි. කොරෝනා සෑදී, සුව වේ

යුරෝපයේ වයස්ගතම පුද්ලගයා ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් ඇගේ 117 වන උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ. 1904 වර්ෂයේ...

ඉන්දියාවේ හිම කන්ද නායයාමෙන් විශාල පිරිසක් මරුට

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ හිම කන්දක් නායයාමෙන් ගංඟා වේල්ලක් කැඩී 150ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. හිම කන්ද නායයාමෙන් ධූලිගංඟා නම් ගංඟාවේ...

මියන්මාරයේ බලය හමුදාව අතට

මියන්මාර හමුදාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ අවුන් සාන් සූකීගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රමන්ත්‍රණයක් දියත් කරමින් එරට බලය අත් පත් කරගෙන තිබේ. ඉකුත් වසරේ පැවැති මැතිවරණයේදී අති...

මියගිය මවගේ සිරුර වසර 10ක් ශීතකරණයක තියාගත් දියණිය

මියගිය තම මවගේ සිරුර වසර 10ක කාලයක් ශීතකරණයක තබාගෙන සිටි කාන්තාවක ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යුමි යොෂිනෝ නම් 48 හැවිරිදි මෙම කාන්තාව පොලිසියට...

මැයි මාසයෙන් පසු තායිවානයෙන් කොරෝනා මරණයක්

පසුගිය මැයි මාසයෙන් පසු තායිවානයේ සිදුවූ ප්‍රථම කොරෝනා මරණය අද(30) වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇතිතේ 80 හැවිරිදි කාන්තාවක වන අතර ඇය රෝහලකට සම්බන්ද කොරෝනා...

කියුබානු යානයක් කඩාවැටී 05ක් මරුට

කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ. නැගෙනහිර හොල්ගුයින් පළාතේ සිට කෙටි ගුවන් ගමනක්  සඳහා ග්වන්තනාමෝ ප්‍රදේශයට...

රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නකින් හතරදෙනකු මරුට

රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් රෝගීන් 04දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මාටෙයි බෝල්ස් නම් රෝහලේ අද (29)...

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක ජනගහනයෙන් 1.3%කට ආසන්න ප්‍රමාණයකට...

බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ ලක්ෂයේ සීමාව පසුකරයි

බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ 100,000යේ සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවෙන් පසු කොරෝනා මරණ ලක්ෂය පසුකළ පස්වන රට වන්නේ...

රන් පතලේ හිරවූ කම්කරුවන්ගෙන් පිරිසක් බේරාගනී

චීනයේ ෂැන්ඩොං පළාතේ රත්‍රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධය වාර්තා කරයි. බේරාගත් කම්කරුවන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන්...

Recent articles

error: Content is protected !!