Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ලන්ඩන් නගරයත් අවදානම් තත්ත්වයක
විදෙස්
December 14, 2020
ලන්ඩන් නගරයේ දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බැවින් එය පාලන කිරීමට රජය මැදිහත්විය යුතු යැයි නගරාධිපති සදීක් ඛාන් පවසයි. ඔහු...
ස්වාසිලන්ත අගමැති කොරෝනා සෑදී මරුට
ප්‍රධාන පුවත
December 14, 2020
ස්වාසිලන්ත අග්‍රාමාත්‍යවරයා කොරෝනා වැළඳීමෙන් පසුව මියගොස් තිබේ. අප්‍රිකානු රාජ්‍යයක් වන ස්වාසිලන්තය මේ වනවිට ඒස්වටිනි ලෙස හඳුන්වයි. ඒහි අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි මහතා...
ජර්මනිය අගුලු දැමීමකට සූදානමින්
විදෙස්
December 14, 2020
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව චාන්සලර් ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන...
නයිජීරියාවේ තුවක්කුකරුවන් විසින් සිසුන් 400ක් පැහැර ගෙන
විදෙස්
December 13, 2020
නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් නයිජීරියාවේ පාසල් ළමුන් 400ක් පමණ පැහැරගෙන ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි පාසලකට යතුරුපැදිවලින් කඩා...
බේරූට් පිපිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට හා ඇමතිවරුන්ට චෝදනා ගොනුකරයි
විදෙස්
December 12, 2020
ලෙබනනයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර...
ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදිනිය ඝාතනය කරයි
විදෙස්
December 12, 2020
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර , ජලලාබාද්හි දී මාධ්‍යවේදිනියක වෙඩිතබා ඝාතනය කර තිබේ. මලාලා මයිවාන්ඩ් නම් මෙම මාධ්‍යවේදිනිය, රැකියා ස්ථානයට යන අතරතුරදී වෙඩිතැබීමට ලක්ව ඇති අතර එහිදී ඇගේ...
කොරෝනා ප්‍රතිකාර සඳහා හිස් කන්ටේනර් පෙට්ටි
විදෙස්
December 12, 2020
දකුණු කොරියාවේ වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට හිස් කන්ටේනර් පෙට්ටි යොදා ගැනීමට එරට බලධාරීන් සැලසුම් කර තිබේ. කොරෝනා රෝගීන් හේතුවෙන් රෝහල් වල ඇතිවී තිබෙන...
සඳේ පස් ගත් චීන යානය යළි පැමිණීම අරඹයි
විදෙස්
December 4, 2020
සඳ මත ගොඩබැස එහි පස් නියැදි ලබාගත් චීණ අභ්‍යාවකාශ යානය ඊයේ (03) සඳ පෘෂ්ඨයෙන් ඉහළට පැමිණි බව චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ...
කොරෝනා ආරම්භ වුණේ චීනයෙන් නොවන බව චීනය කියයි
පුවත් විශේෂ
November 29, 2020
සමස්ථ ලෝකයේම සියලු කටයුතු අඩපණ කළ කොරෝනා වසංගතයේ ආරම්භය පිළිබඳ චීනයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. චීනය පවසන්නේ පළමු කොරෝනා ආසාදිතයා...
මුගටි මරා වළ දැමූ ස්ථානවලින් කොරෝනා පැතිරීමේ අවදානමක්
පුවත් විශේෂ
November 28, 2020
ඩෙන්මාර්කයේ "මින්ක්" මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපළවල සතුන්...
තල්මසුන් සිය ගණනක් නවසීලන්ත වෙරළක මිය ගිහින්
විදෙස්
November 26, 2020
නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය නියමු තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ. වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ තල්මසුන් 97 දෙනකු සහ ඩොල්ෆින් තිදෙනකු වෙටැංගි වෙස්ට්...
ඇමෙරිකාවේ කාන්තාරයකින් විශ්මිත ලෝහ කණුවක් සොයාගනී
පුවත් විශේෂ
November 25, 2020
ඇමෙරිකාවේ යුටා කාන්තරායේ බැටළුවන් නිරීක්ෂණය කළ විද්‍යාඥයන් කණ්ඩායමකට අරුම පුදුම ලෝහ කණුවක් හමුවී තිබේ. ඔවුන් හෙලිකොප්ටර් යානයක නැගී මේ කාන්තාරයේ සිටින බැටළුවන් නිරීක්ෂණය පිළිබඳ පරීක්ෂණයක්...
1
...
54
55
56
...
61
Page 55 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok