Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
චීන යානය හඳෙන් පස් ගේන්න යයි
විදෙස්
November 24, 2020
මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් චීනය විසින් අද (24) උදෑසන චන්ද්‍රයා වෙත යවනු ලැබීය. චැන්ජි - 5 යනුවෙන් නම් කර ඇති මෙම යානයේ අරමුණ වන්නේ...
ඔක්ස්ෆර්ඩ් එන්නත වඩාත් සුදුසු බවට අදහසක්
පුවත්
November 24, 2020
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ් - 19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින් ඵලදායී බව පර්යේෂකයෝ පවසති. පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ එම එන්නතින්...
අගුල් දැමීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතා
විදෙස්
November 24, 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා අගුලු දැමීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර කලහකාරීව හැසිරුණු 22 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විරෝධතා ලන්ඩන් හි බෝර්න්මත් නගරයේ සහ ලිවර්පූර් හි පැවැත්විණ. කොරෝනා...
පාරාවෝ මමී ඊජිප්තුවේ කෞතුකාගාරවලට යවයි
විදෙස්
November 24, 2020
ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100ක් පමණ හමුවී තිබේ. පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක්...
විෂබීජ නාශක දියර පානය කර රුසියාවේ 07ක් මරුට
විදෙස්
November 24, 2020
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කළාපයේ හත්දෙනකු මියගොස් තිබේ. රෝහල්ගත කළ තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන...
රොකට් ප්‍රහාරයකින් කාබුල් නගරයේ 08ක් මරුට
විදෙස්
November 22, 2020
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ලවූ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් 08 දෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් බලධාරීහු පවසති. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ රොකට්...
අයහපත් කාලගුණය අභ්‍යාවකාශ ගමනට හරස් වෙයි
විදෙස්
November 15, 2020
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.ගගනගාමීන් රැගත් Crew - Dragon යානය...
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළී 20ක් මරුට
විදෙස්
November 15, 2020
මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන්කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ලිබියාවේ බටහිර, සුර්මාන්...
වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි
විදෙස්
November 15, 2020
පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින්...
ඉන්දිිිියා පකිස්තාන ගැටුම්. 15ක් මරුට
විදෙස්
November 14, 2020
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පකිස්ථාන හමුදාව නිවේදනයක්...
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ පිරිසක් මරුට
විදෙස්
November 13, 2020
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික...
අවුන්සාන් සූ කි බහුතර බලය දිනාගනියි
විදෙස්
November 13, 2020
මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී ගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති...
1
...
55
56
57
...
61
Page 56 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok