Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
රිච්ටර් මාපකයේ 7.3ක ප්රබල භූමිකම්පාවක් සිදුවෙයි
පුවත්
December 30, 2021
ඕස්ට්රේලියාවට උතුරින් සහ ඉන්දුනීසියාවට දකුණින් පිහිටි ටිමෝර් ලෙස්ටේ හි ලොස්පැලෝස් නගරයේ සිට කිලෝ මීටර 121ක් ඈත මුහුදේ රිච්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ වේලාවෙන් දෙසැම්බර්...
ඊශ්රායලයේ දරුණු කුරුළු උණ රෝගයක් පැතිරෙයි
පුවත්
December 29, 2021
දරුණු කුරුළු උණ රෝගයක් හේතුවෙන් ඊශ්රායලයේ දහස් ගනන් පක්ෂීන් මිය යෑමට පටන්ගෙන තිබේ. ඊශ්රායලයේ, හුලා නේචර් රක්ෂිතයේ දැනටමත් සංක්රමණික කොකුන් 5,000කට වැඩි ප්රමාණයක් මිය ගොස්...
මියන්මාරයේ ප්රහාරයකින් 35ක් මරුට; හමුදාවට චෝදනා
විදෙස්
December 29, 2021
මියන්මාරයේ නැගෙනහිර කයාහ් ප්රාන්තයේ එල්ල වූ ප්රහාරයකින් 35 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සේව් ද චිල්ඩ්රන්...
ඔම්ක්රෝන්, ඇමරිකාව හා ප්රංශයේ වැඩිම රෝගීන් සංඛ්යාව වාර්තා කරයි
පුවත්
December 29, 2021
සීග්රයෙන් ව්යාප්ත වන ඔමික්රෝන් ප්රබේදය හේතුවෙන් ඇමරිකාවේ හා ප්රංශයේ මෙතෙක් හමුවූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්යාව වාර්තා කර තිබේ. ඇමරිකාවේ රෝග හා වැළැක්වීමේ මධ්යස්ථානයට...
දූෂණ චෝදනා ලැබ සිරගතව සිටි ජනාධිපතිනිය නිදහස් කරයි
පුවත්
December 24, 2021
විශාල දූෂණ වංචාවක් සම්බන්දයෙන් වසර 22ක සිර දඬුවම් විඳිමින් සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගුන් හේ ට වර්ථමාන ජනාධිපති මූන් ජී ඉන් විසින්...
බංගලාදේශයේ යාත්රාවක් ගිනි ගැනීමෙන් 37ක් මරුට
පුවත්
December 24, 2021
බංගලාදේශයේ දකුණු දිග ජලාකාති නගරය ආසන්නයේ මගී යාත්රාවක් ගිනි ගැනීමෙන් 37 දෙනකු පමණ මියගොස් තවත් 100 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගින්න හටගන්නා...
මියන්මාරයේ නාය යෑමකින් 70ක් අතුරුදන්
පුවත්
December 22, 2021
මියන්මාරයේ උතුරු දිග ජේඩ් පතල් කැණීම් ප්රදේශයක සිදුවූ නාය යෑමකින් 70 දෙනකු පමණ අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. එක් මළ සිරුරුක් පමණක් හමුවී ඇතැයි...
කොරෝනා මර්ධනයට හතරවැනි එන්නතක් දීම ඊශ්රායලයෙන් ආරම්භ වේ
පුවත්
December 22, 2021
ඔමික්රොන් ප්රබේදය යුරෝපය පුරා ආසාදන රැල්ලක් නිර්මාණය කරමින් සිටින අතරතුර, ඊශ්රායලය පවසන්නේ කොවිඩ් - 19 එන්නතේ සිව්වන මාත්රාව ලබාදෙන පළමු රට බවට පත්වීමට සැලසුම්...
පරිපූර්ණ ලෙස සංරක්ෂණය වී තිබූ ඩයිනොසෝර කලලයක් චීනයෙන්
පුවත්
December 22, 2021
පැටවකු බිහිකිරීමට ආසන්න අවස්ථාවේ, පරිපූර්ණ ඩයිනෝසර කලලයක් සොයාගත් බව චීන විද්යාඥයෝ පිරිසක් පවසති. දකුණු චීනයේ Ganzhou ප්රදේශයෙන් මෙම කලලරූපය සොයා ගෙන ඇති අතර පර්යේෂකයන් පවසන්නේ...
හෙලිකොප්ටරය කඩා වැටී පොලිස් ඇමති පැය 12ක් මුහුදේ
පුවත්
December 22, 2021
ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් පසු පැය 12ක් මුහුදේ පිහිනා දිවි ගලවාගත් බව මැඩගස්කර් රජයේ පොලිස් ඇමති සර්ජ් ගෙලේ පවසයි. ඔහු සමඟ...
පාකිස්ථානයේත් ගෑස් පිපිරීමක්, 14දෙනකු මරුට
පුවත්
December 18, 2021
පකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ බැංකුවක සිදුවූ පිපිරීමකින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, අපද්රව්ය කාණුවක...
කොරෝනා “සුපිරි ප්රභේදයක්” ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
December 18, 2021
ඔමික්රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්රභේද දෙකම එකවර පුද්ගලයකුට ආසාදනය වුවහොත් වඩාත් සුපිරි සහ භයානක කොරෝනා නව ප්රභේදයක් ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව බ්රිතාන්ය විද්යාඥයෝ...
1
...
54
55
56
...
72
Page 55 of 72
Recent articles
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok