Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
2028 ඔල්ම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්වෙයි
ක්‍රීඩා
April 10, 2025
2028 වර්ෂයේ දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ දී කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 06 බැගින් තරඟයට එක්කර ගැනීමට තීරණය කර...
SLCL පළාත් ලීග් ශූරතාවය තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමට
ක්‍රීඩා
April 4, 2025
SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ අවසන් මහා තරඟයේ දී තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම (Scorpios by Thambapanni) යූ.ඒ.ඊ. ලයන්ස් (Uae lions) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා...
ආදරවන්තයෝ ගාල්ලේ දී මහ සටනේ
ක්‍රීඩා
April 3, 2025
“ආදරවනත්යන්ගේ සටන” ලෙස විරුදාවලිය ලැබූ මහින්ද රිච්මන්ඩ් වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි. 120 වැනි වතාවට පැවැත්වෙන මෙම...
“ආදරවන්තයෙන්ගේ සටන” ඇත්ත නැත්ත, මෙන්න
ක්‍රීඩා
April 2, 2025
සජීව විජේවීර විසිනි “ආදරවන්තයන්ගේ සටන” යන විරුදාවලිය ලැබූ රිච්මන්ඩ් මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගැටලුව්ක ඇති බැවින් තම කණ්ඩායම මෙම...
ක්‍රිකට් සභාපති ධූරය යළි ෂම්මිට
ක්‍රීඩා
March 31, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් ෂම්මි සිල්වා අද (31) පැවැති නිලවරණයෙන් තේරීපත්විය. ඔහු එම ධූරයට මේ වනවිට අඛණ්ඩව සිව් වතාවක් පත්ව සිටියි....
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ ශූරතාවය ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමට
ක්‍රීඩා
March 4, 2025
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ අවසන් මහා තරගය ඉරිදා (02) පැවැත්වූනු අතර, එහිදී ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායම රීබෝන් ලෙජන්ඩ්ස් කණ්ඩායම පාරජයට පත්කරමින් ශූරතාවය දිනා ගැනීමට...
සංගාගේ කණ්ඩායම, තෙන්ඩුල්කාර්ගේ කණ්ඩායම හමුවේ පරදී
ක්‍රීඩා
February 23, 2025
ඊයේ (22) ආරම්භ වූ International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට...
ජාතික ක්‍රීඩා සභාව පත්කරයි
ක්‍රීඩා
February 14, 2025
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අද (14) කටයුතු කළේය. එම ක්‍රීඩා සභාවේ නව සභාපති ලෙස හිටපු...
සනත්, පරාජයට හේතු කියයි
ක්‍රීඩා
February 2, 2025
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ශ්‍රී ලංකාව අන්ත පරාජයක් අත්කරගත්තේ පිතිකරුවන්ගේ වගකීමක් නොමැති පිතිහරඹය නිසා බව...
නවසීලන්තය හමුවේ තවත් අන්ත පරාජයක්
ක්‍රීඩා
January 8, 2025
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි තරඟයෙනුත් අන්ත පරාජයක් අත්කර දෙමින් නවසීලන්ත කණ්ඩායම තවත් එක් තරඟයක් ඉතිරිව තිබිය දී ම එක්දින තරඟාවලිය ජයගැනීමට අද (08)...
ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්
ක්‍රීඩා
January 5, 2025
අවමන් සහගත පරාජයක් සමඟින් තරඟ තුනකින් සමන්විත නවසීලන්ත ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය ආරම්භ කිරීමට අද (05) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක...
කුසල්ගේ ශතකයෙන්, ශ්‍රී ලංකාවට ජය
ක්‍රීඩා
January 2, 2025
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති තුන්වැනි විස්සයි 20 තරඟයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ...
1
2
3
...
26
Page 1 of 26
Recent articles
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok