Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
විහිළුකරුවන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉක්මට ගෙදර එයි ?
ක්‍රීඩා
June 8, 2024
ඉතාමත් දුර්වල පිතිහරඹය, දියාරු තරඟ රටාව සහ සැළසුම් සහගත නොවීම යන හේතූන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ පළමු වටයෙන්...
ලෝක කුසලාන පළමු තරඟයේ දී ම ශ්‍රී ලංකාවට 77කට දැවී යයි
ක්‍රීඩා
June 3, 2024
විස්සයි 20 තරඟයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද පිහිටුවමින් 2024 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ තමන් මුහුණ දුන්...
ශ්‍රී ලංකාවේ දුලාන්, ලෝක වාර්තාවක් තියයි
ක්‍රීඩා
May 21, 2024
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ දී නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්වූයේ ය. එෆ් 44 හෙල්ල විසිකිරීමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට එරෙහි වාරණයක්
ක්‍රීඩා
May 15, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (15) වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා...
ලෝක කුසලානයට යන කණ්ඩායම තේරූ හැටි මෙන්න
ක්‍රීඩා
May 13, 2024
ඇමෙරිකාවේ දී ලබන ජුනි මාසයේ ආරම්භවන 2024 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕනෑම අභියෝගයක් භාරගත හැකි පිරිසක් බව තේරීම් කමිටු...
විස්සයි 20 ලෝක කුසලානයට යන කණ්ඩායම
ක්‍රීඩා
May 10, 2024
2024, විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. මෙම තරඟාවලිය ඇමෙරිකාවේ දී ලබන ජුනි 01 දා ආරම්භ වෙයි. ශ්‍රී...
චමරිගේ ප්‍රහාරයෙන්, ශ්‍රී ලංකාවට ජය
ක්‍රීඩා
April 18, 2024
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරඟාවලිය...
වනිඳු යළි අමාරුවේ, ICC කනෙන් රිංගයි ද ?
ක්‍රීඩා
March 19, 2024
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවසන් එක්දින තරඟයේ විනිසුරුවරයකු විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංග නැවත වතාවක් ජාත්‍යන්තර තරඟ කිහිපයක් තහනම් වීමේ අවදානමට පත්ව...
ඩිල්ෂාන්ට ඉදිරි තරඟ අහිමිවෙයි
ක්‍රීඩා
March 17, 2024
ඩිල්ෂාන් මධුෂංක ආබාධයට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ඉදිරි තරඟ අහිමිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි එක්දින තරඟයේ දී ඔහුගේ...
එක්දින තරඟාවලියෙන් දසුන් ඉවතට, නව සංචිතය මෙන්න
ක්‍රීඩා
February 8, 2024
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුළත් කර නැත එම තරඟාවලිය හෙට (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට්, ඕස්ට්‍රේලියාවෙන් දඟ පන්දු පුහුණුකරුවකු ගෙන්වයි
ක්‍රීඩා
February 5, 2024
සුවිශේෂී දක්ෂතා දැක්වූ දඟ පන්දු යවන්නන් රැසක් ලෝකයට දායද කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස දඟ පන්දු භීතිකාවකින් බොහෝ කාලයක්...
චාමිකට, ටෙස්ට් තරඟය අහිමි වෙයි
ක්‍රීඩා
February 4, 2024
ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්එස්සී පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික ගුණසේකර ආබාධයට...
1
2
3
4
...
27
Page 3 of 27
Recent articles
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok