ශ්‍රී ලංකාවේ දුලාන්, ලෝක වාර්තාවක් තියයි ක්රීඩාපුවත් Published: May 21, 2024 FacebookTwitterPinterestWhatsApp ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ දී නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්වූයේ ය. එෆ් 44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර 66.49ක දුරක් හෙල්ල විසිකිරීමෙන් මේ වාර්තාව තැබීමට සමත්විය. FacebookTwitterPinterestWhatsApp Related articles මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026 අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට කොටස් වෙළෙඳ පොළ September 4, 2026 කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම පුවත් September 4, 2026