Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ICC ක්‍රිකට් තහනම ඉවතට
ක්‍රීඩා
January 28, 2024
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය...
හිටපු නායකයෝ, වනිඳුගේ පළමු තරඟය දිනවති
ක්‍රීඩා
January 14, 2024
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද (14) පැවැති පළමුවැනි විස්සයි - 20 තරඟයෙන් කඩුලු 03ක තියුණු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ප්‍රථමයෙන් පන්දුවට...
සිම්බාබ්වේ සංචාරයට පැතුම් නෑ
ක්‍රීඩා
January 6, 2024
ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) ආරම්භවීමීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහභාගීත්වය අහිමි වී තිබේ. පැතුම්...
ක්‍රිකට් අර්බුදය ගැන වාර්තාව, ජනපති අතට දෙයි
ක්‍රීඩා
January 1, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අද (01) ජනාධිති රනිල් වික්‍රමසිංහ වෙත බාරදෙනු ලැබීය අමාත්‍ය මණ්ඩලය...
කුසල් මෙන්ඩිස්ට, විනය චෝදනා
ක්‍රීඩා
December 29, 2023
කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පියවර ගැනීමට සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳන් කරයි. පසුගිය දා ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලියේ දී එස්එස්සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා...
විස්සයි – 20 නායකත්වය වනිඳුට. සංචිතය නම්කරයි
ක්‍රීඩා
December 29, 2023
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජනවාරි මාසයේ මෙරට දී පැවැත්වෙන විස්සයි - 20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග නම්කර...
හරීන් බලය පෙන්වයි. ක්‍රීඩා සංගම් සහ සම්මේලන තහනම්
ක්‍රීඩා
December 27, 2023
ක්‍රීඩා සංගම් දෙකක් සහ ක්‍රීඩා සම්මේලන තුනක් තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා...
ධනුෂ්ක, යළි ක්‍රිකට් පිටියට
ක්‍රීඩා
December 22, 2023
ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක දේශීය තරඟ ක්‍රීඩා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය අවස්ථාව ලබා දී තිබේ. අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා එස්එස්සී කණ්ඩායම...
වැඩිම මිලට අළෙවි වූ, ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්න
ක්‍රීඩා
December 20, 2023
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතරින්, එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට විකිණී ඇත්තේ නුවන් තුෂාර බව වාර්තා වේ. ඔහු ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මුම්බායි ඉන්දියන්ස්...
වනිඳුට මෙන් තුන්ගුණයක් ඩිල්ශාන්ට ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
අයිපීඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඩිල්ශාන් මදුශංක අමෙරිකානු ඩොලර් 554,000ක මුදලකට මිල දී ගෙන ඇති අතර වනිඳු හසරංග සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්...
මෙන්ඩිස් ප්‍රතික්ෂේප වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වාර්තාගත මිලක් ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ කුසල් මෙන්ඩිස් කිසිම කණ්ඩායමක් විසින් මිල දී ගැනීමට උනන්දු නොවූව ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස...
යොවුන් ආසියානු කුසලානය බංග්ලාදේශයට
ක්‍රීඩා
December 17, 2023
යොවුන් ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශ වයස අවුරදු 19න් පහළ කණ්ඩායම අද සමත්විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත්කරමින් ඔවුන් මෙම කුසලානය...
1
...
3
4
5
...
27
Page 4 of 27
Recent articles
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok