Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ක්‍රිකට් අතුරු කමිටුව අහෝසියි, ශම්මි තවදුරටත් ක්‍රිකට් පරිපාලනයේ
ක්‍රීඩා
December 13, 2023
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අතිවිශේෂ ගැසට්...
ගාල්ල මහින්දයේ සිසුවෙක්, ලෝකය ම දිනයි
ක්‍රීඩා
December 6, 2023
ස්ක්‍රැබල් යොවුන් ලෝක ශූරතාවය WESPA Youth Cup 2023 දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් සිසුවා සමත්වූයේය. එම තරඟාවලියේ දෙවැනි හා තුන්වැනි අනුශූරතා ද පිළිවෙලින් කොළඹ...
නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න
ක්‍රීඩා
December 5, 2023
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම් කමිටුව සඳහා හිටපු ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග සභාපතිවරයා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබේ. එම...
ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි
ක්‍රීඩා
December 4, 2023
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත. ජාතික ක්‍රීඩා තේරීම්...
ආසියානු ක්‍රිකට් කුසලානයට යන, යොවුන් කණ්ඩායම මෙන්න
ක්‍රීඩා
December 4, 2023
ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. මෙම තරඟාවලිය ඩුබායිහි දී පැවැත්වේ. ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය...
කෝලි, ක්‍රිකට්වලින් තාවකාලිකව ඈත්වෙයි
ක්‍රීඩා
November 30, 2023
කෙටි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ඉන්දියාවේ විරාත් කෝලි තීරණනය කර තිබේ. තමන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට්වලින් ඈත්ව සිටිය යුතු යැයි ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයට...
ජනාධිපති විසින් ක්‍රීඩා ඇමති ඉවත්කරයි
ක්‍රීඩා
November 27, 2023
ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට ක්‍රිකට් පාලක මණ්ඩලය වගකිව යුතුයැයි කියමින්, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ...
ඕස්ට්‍රේලියානුවෝ ලෝක කුසලානය දිනති
ක්‍රීඩා
November 19, 2023
ලොව විශාලත ම ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයක පමණ ක්‍රීඩා ලෝලීන්ගේ ඇස් ඉදිරිපිට දී ම සමස්ත ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් ලෝක...
ක්‍රිකට් තහනමට හේතු වූ, ශම්මිගේ ලියුම් මෙන්න
ක්‍රීඩා
November 19, 2023
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා විසින් ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය වෙත යවන ලද ලිපි...
ක්‍රීඩා ඇමතිටත් කෝටි ගණනක් දුන්නා යැයි, ෂම්මි අද හෙළිකරයි
ක්‍රීඩා
November 11, 2023
ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 50ක පාඩුවක් සිදුවන බවත් තමන් ක්‍රීඩා අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 2900ක් දුන් බවත් ක්‍රිකට් පාලක...
මැතිව්ස්ගෙන්, බිඳදැමිය නොහැකි ලෝක වාර්තාවක්
ක්‍රීඩා
November 6, 2023
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) ඉන්දියාවේ දිල්ලි හි දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී ඇන්ජලෝ කිසිදා කිසිවෙකුට බිඳිය නොහැකි ලෝක වාර්තාවකට...
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟයට වායු දූෂණය හරස් වෙයි ද ?
ක්‍රීඩා
November 6, 2023
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අද (06) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දිල්ලිහි දී පැවැත්වීමට නියමිත තරඟය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු...
1
...
4
5
6
...
27
Page 5 of 27
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok