32.2 C
Galle

ක්‍රිකට් අතුරු කමිටුව අහෝසියි, ශම්මි තවදුරටත් ක්‍රිකට් පරිපාලනයේ

Published:

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අතිවිශේෂ ගැසට් නිවෙද්නයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් රොෂාන් රණසිංහ පසුගිය නොවැම්බර් 05 වැනි දා නිකුත් කළ අංක 2956/43 දරණ ගැසට් පත්‍රය බල රහිත කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!