ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි ක්රීඩාපුවත් Published: December 4, 2023 FacebookTwitterPinterestWhatsApp ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත. ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට විශ්‍රාමික ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත්කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026 අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට කොටස් වෙළෙඳ පොළ September 4, 2026 කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම පුවත් September 4, 2026