32.2 C
Galle

නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න

Published:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම් කමිටුව සඳහා හිටපු ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග සභාපතිවරයා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබේ.

එම කමිටුවට තවත් ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන, හිටපු දඟ පන්දු යවන්නන් වන අඩන්ත මෙන්ඩිස් සහ ඩිල්රුවන් පෙරේරා පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!