Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට්, අර්ජුනට භාරදෙයි
ක්‍රීඩා
November 6, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර තිබේ. මෙම කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 07 දෙනෙකි. ශ්‍රී ලංකා...
ලෝක කුසලානය දිනන්නේ කවුද ? ශ්‍රී ලංකාවටත් තවමත් අවස්ථාවක්
ක්‍රීඩා
November 5, 2023
ලෝක කුසාලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ස්ථානයක් අපරාජිත ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව විසින් දැටනමත් වෙන්කරගෙන ඇතත් අනෙක් ස්ථාන දෙක තවමත් විවෘතව තිබීම හේතුවෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්, ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා
November 4, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට සහ තේරීම් කමිටුවට...
ක්‍රිකට් පාලක මණ්ඩලයට හා තේරීම් කමිටුවට ඉවත්වන්න යැයි කියයි
ක්‍රීඩා
November 3, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව බාරගත යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. සුදුස්සාට සුදුසු තැන...
ශ්‍රී ලංකාව අවමන් සහගත පරාජයක් ලබද්දී, දිල්ශාන් වැඩිම කඩුලු ලාභියා වෙයි
ක්‍රීඩා
November 2, 2023
ඉන්දියාව හමුවේ ලකුණු 55කට දැවීගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ අවමන් සහගත පරාජයකට හිමිකම් කීවේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ගේ...
ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නගිද්දී, ලෝක ශූරයේ පහළට යයි
ක්‍රීඩා
October 26, 2023
ලෝක ශූරයන් වන එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව අද (26) පැවැති තරඟයෙන් කඩුළු 08ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද...
මැතිවිස් ශ්‍රී ලංකා පිලට එක්වෙයි ?
ක්‍රීඩා
October 24, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් එක්කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. ආබාධයකට ලක්වූ බව කියන වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ...
දසුන් ගේ ඉරණම ගැන හෙළිදරව්වක්
ක්‍රීඩා
October 23, 2023
ආබාධිත බව පවසමින් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළ දසුන් ශානක නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ඒමට නොැකි බව ලෝක කුසලාන තාක්ෂණික...
ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක් ? මහීෂ් තීක්ෂණත් කොටස්කරුවෙක් වෙයි
ක්‍රීඩා
October 22, 2023
ලෝක කුසලාන තරඟාවලියකට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධයට ලක්වූ ලැයිස්තුවට ඊයේ (21) මහීෂ් තීක්ෂණ එක්ව තිබේ. නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරඟය අතරතුර ඔහු ආබාධයට...
ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
ක්‍රීඩා
October 21, 2023
ලෝක කුසලාන තරඟාවලියේ දී පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (21) සමත්විය. ඒ ලක්නව් එකානා ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්තය කඩුලු 05කින් පරාජයට...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම්වලටත් නොඑයි. ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය හෙට
ක්‍රීඩා
October 20, 2023
මෙතෙක් සහභාගී වූ සියලු තරඟ පරාජය වී ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ හෙට (20) නෙදර්ලන්ත තරඟයට...
මතීෂ පතිරණ, ආබාධ ලැයිස්තුවට
ක්‍රීඩා
October 20, 2023
ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ මතීෂ පතිරණ ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් අද (20) සවස කීවේය. නිසි එල්ලයක්...
1
...
5
6
7
...
27
Page 6 of 27
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok