32.2 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්, ඉල්ලා අස්වෙයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට සහ තේරීම් කමිටුවට ඉල්ලා අස්වන්න යැයි විවිධ සමාජ කණ්ඩායම් විසින් එල්ලවන බලපෑම් හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇත.

ක්‍රීඩා ලෝලීන් පවසන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති දුර්වල තත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සහ තේරීම් කමිටුව සෘජුව වගකිව යුතු බවයි.

Related articles

spot_img
error: Content is protected !!