32.2 C
Galle

මැතිවිස් ශ්‍රී ලංකා පිලට එක්වෙයි ?

Published:

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් එක්කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

ආබාධයකට ලක්වූ බව කියන වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට මැතිව්ස් කණ්ඩායමට කැඳවා ඇත. මෙම ආදේශය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!