32.2 C
Galle

ක්‍රිකට් පාලක මණ්ඩලයට හා තේරීම් කමිටුවට ඉවත්වන්න යැයි කියයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව බාරගත යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයේ ඉවත් නොවී බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුමම්  දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!