32.2 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට්, අර්ජුනට භාරදෙයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර තිබේ.

මෙම කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 07 දෙනෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන පරිපාලනයේ කටයුතු අමාත්‍යවරයාට ඇති බලතල අනුව අත්හිටුවා මෙම කමිටුව පත්කර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මීට අදාල ගැසට් පත්‍රය අද (06) දිනයේ නිකුත්කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!