30 C
Galle

හරීන් බලය පෙන්වයි. ක්‍රීඩා සංගම් සහ සම්මේලන තහනම්

Published:

ක්‍රීඩා සංගම් දෙකක් සහ ක්‍රීඩා සම්මේලන තුනක් තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා සංශෝධන  අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරෙන බලතල අනුව මෙම  තීරණය ගත් බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව තහනම් කර ඇති ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සම්මේලන පහත සඳහන් කර ඇත.

  1. ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය
  2. ශ්‍රී ලංකා කබඩි සම්මේලනය
  3. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය
  4. ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය
  5. ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය

Related articles

spot_img
error: Content is protected !!