30 C
Galle

මෙන්ඩිස් ප්‍රතික්ෂේප වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වාර්තාගත මිලක් ලැබෙයි

Published:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ කුසල් මෙන්ඩිස් කිසිම කණ්ඩායමක් ‍විසින් මිල දී ගැනීමට උනන්දු නොවූව ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස සහ මිචෙල් ස්ටාක් අයිපීඑල් ඉතිහාසයේ වාර්තා පිහිටුවමින් අළෙවි විය.

පළමුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.5ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගත්තේය.

පසුව එම වාර්තාව අභිබවමින් මෙචෙල් ස්ටාර්ක් ඉන්දීය රුපියල් කෝටි 24.75ක මුදලකට අළෙවි විය. ඔහු මිල දී ගත්තේ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම විසිනි.

Related articles

spot_img
error: Content is protected !!