30 C
Galle

විස්සයි 20 ලෝක කුසලානයට යන කණ්ඩායම

Published:

2024, විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. මෙම තරඟාවලිය ඇමෙරිකාවේ දී ලබන ජුනි 01 දා ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ජුනි 03 වැනි දා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙයි.

එම සංචිතය

වනිදු හසරංග (නායක)

චරිත් අසලංක (උපනායක)

කුසල් මෙන්ඩිස්

පැතුම් නිස්සංක

කමිදු මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

ඇන්ජලෝ මැතිව්ස්

දසුන් ශානක

ධනංජය ද සිල්වා

මහීෂ් තීක්ෂණ

දුනිත් වෙල්ලාලගේ

දුෂ්මන්ත චමීර

නුවන් තුෂාර

මතීෂ පතිරණ

ඩිල්ෂාන් මධුසංඛ

සංචාරයට සහභාගී වන අතිරේක ක්‍රීඩකයෝ:

අසිත ප්‍රනාන්දු

විජයකාන්ත් වියස්කාන්ත්

භානුක රාජපක්ෂ

ජනිත් ලියනගේ

Related articles

spot_img
error: Content is protected !!