spot_img

ක්‍රීඩා

ලෝක කුසලානය ආරම්භයේ දී ම ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජයකට ඇද දමමින් අද (16) විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේ දී ම පෙරැළිකාර ජයක් ලැබීමට නැමීබියානු කණ්ඩායම...

“රන් මහ සටන” ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරඟය ශාන්ත සෙබස්තියන් ජය ගනී

මොරටුව වේල්ස් කුමර හා ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදී ශිෂ්‍යන් විසින් සාජාහි ඊගල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී 07 වැනි වරටත් සංවිධානය කල  “රන් මහ සටන”  ආදී ශිෂ්‍ය...

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම “රෝඩ් සේෆ්ටි” ලෝක ශූරතා තරඟවාලියේ ජයග්‍රහණය ලැබීමට සමත්විය. අවසන් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස්...

ආසියා‍වේ කාන්තා පැසි පන්දු ශූරතාවත් ශ්‍රී ලංකාවට

දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාවව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම සමත්විය. අවසන් තරඟයේ දි ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූයේ සත්කාරක මාලදිවයින් කණ්ඩායමයි. පස්වන වරට...

ජාත්‍යන්තර ක්‍රිකට් නීති වෙනස් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල දී මෙතෙක් භාවිතා කළ නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 01 වැනි දා සිට එම...

ක්‍රීඩකයන්ට ලැබිය යුතු ගෞරවය දේශපාලකයන් උදුරාගන්න එපා යැයි ජනපති කියයි

ආසියානු ශූරතා දිනාගෙන ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම හා දැල්පන්දු කණ්ඩායම පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළට ගොස් ක්‍රීඩිකාවන් අතර කැපී පෙනීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල...

මහේලට, ලොකු වගකීමක් පැවරෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට "Global Head of Performance" නමැති තනතුරක් හිමිව තිබේ. එය පිරිනමා ඇත්තේ...

ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්විය. එවැනි කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේ 2014 වර්ෂයෙන් පසුව වීම ද...

ආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

සිංගප්පූරුව පරාජයට පත්කරමින් ශ්‍රී ලංක දැල්පන්දු කණ්ඩායම අද (11) ආසියානු දැල්පන්දු කුසලානය දිනා ගැනීමට සමත්විය. මෙම තරඟාවලිය මුලුල්ලේ ම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අපරාජිතව...

ශ්‍රී ලංකාව පහසුවෙන් ම පකිස්තානය මෙල්ල කරයි

ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ සිය ප්‍රතිවාදීයා වූ පකිස්තානය ඊට පෙර සුපිරි 04 දෙනාගේ වටයේ අවසන් තරඟයේ දී ඉතා පහසුවෙන් ප්‍රරාජය කළ ශ්‍රී ලංකා...

ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකාව සමඟ පකිස්තානය

ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්වීමට ඊයේ (07) ඇෆ්ගනිස්තානය එක කඩුල්ලකින් පරාජයට පත්කළ පකිස්තානය සමත්වූයේය. සුපිරි 04 දෙනාගේ වටයේ දී...

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ දී ඊයේ (06) ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරඟයේ කල් වේලා ඇතිවම ඉඩක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා...

Recent articles

error: Content is protected !!