Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ඉන්දියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්න
ක්‍රීඩා
December 28, 2022
ඉන්දියාවේ දී විස්සයි 20 සහ එක්දින තරඟාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්...
රිච්මන්ඩ් ආධාරකරුවන්ට පාසල් ක්‍රිකට් තහනම් කරයි
ක්‍රීඩා
December 10, 2022
රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන්, දෙමාපියන් සහ වෙනත් ආධාරකරුවන්ට පාසල් ක්‍රිකට් තරඟ නැරඹීම තහනම් කිරීමට පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ. මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ පසුගිය...
ක්‍රිකට් ජර්සියට ඔට්ටු සමාගමක් රිංගුවේ කෙසේ ද ? ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණ
ක්‍රීඩා
December 5, 2022
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩයාමේ ඇඳුම්වල ඔට්ටු ඇල්ලීමේ නියෝජිතකුගේ ලාංඡනය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව...
ක්‍රිකට් කණ්ඩායමේ ගැටලු විමර්ශනයට විශේෂ කමිටුවක්
ක්‍රීඩා
December 2, 2022
විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ...
ක්‍රිකට්වලට වින කරන ආගම් මාෆියාව ? හෙළිදරව්වක්
ක්‍රීඩා
November 26, 2022
ෆවුස් මොහොමඩ් යෝධ බූවල්ලකු මෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය ගිල ගන්නා එක්තරා ආගමික නිකායක් පිළිබඳ යළි කතාබහට ලක් වෙමින් තිබේ. ජාතික කණ්ඩායමේ දොරටු විවර...
ක්‍රිකට් වළපල්ලට ගෙන යන්නේ ආගමික නිකායක් දැයි සෙවීම CID වෛත පැවරෙයි ?
ක්‍රීඩා
November 26, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තොරාගැනීමේ දී ආගමික නිකායක බලපෑමක් තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කරන බව ක්‍රීඩා අමාත්‍ය...
ඇෆ්ගනිස්තානයට පහසු ජයක්
ක්‍රීඩා
November 25, 2022
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පල්ලේකැැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරඟයෙන් ලකුණු 60ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය...
භානුක රාජපක්ෂ ඉවත්වෙයි
ක්‍රීඩා
November 24, 2022
ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් ඉවත්වීමට භානුක රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තාවේ. තමන්ට විවේකයක් අවශ්‍ය බව කියමින් ඔහු තමන් එම තරඟාවලියේ සංචිතයෙන් ඉවත්කරන ලෙස ශ්‍රී...
චාමික කරුණාරත්නට තරඟ තහනමක් පනවා, දඬුවම අත්හිටුවයි
ක්‍රීඩා
November 23, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවා එය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළේය. මීට අමතරව...
කාන්තාවන්ගේ තරඟ තීරක කාර්යය ද සහිතව අද ඇරඹෙන පාපන්දු ලෝක කුසලානය
ක්‍රීඩා
November 20, 2022
ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද (20) කටාර් රාජ්‍යයේ දී ආරම්භ වෙයි. පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ 22 වැනි වරටය. මෙවර තරඟාවලියේ තීරක කාර්යය සඳහා කාන්තාවන් තිදෙනකු...
ලෝක කුසලානය ගැන වගේ වගක් නැති එංගලන්තයේ මිනිස්සු
ක්‍රීඩා
November 14, 2022
ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත්තා කියලා එංගලන්තේ වැසියන්ගෙන් හතරෙන් පංගුවක්වත් දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි. ඒත් තමන්ගේ ජයග්‍රණයක් නොවුණත් ශ්‍රී ලංකාවෙන් භාගයකට වැඩි පිරිසක්...
විස්සයි 20 ලෝක කුසලානය එංගලන්තයට
ක්‍රීඩා
November 13, 2022
පකිස්තානය කඩුලු 05කින් පරාජයට පත්කරමින් එංගලන්ත කණ්ඩායම අද විස්සයි - 20 ලෝක කුසලානයට දිනාගත්තේය. මෙය එංගලන්ත කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලානය දිනාගත් දෙවැනි අවස්ථාව විය. එම...
1
...
12
13
14
...
27
Page 13 of 27
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok