Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
වෙල්ලාලගේට එක්දින වරම් හිමිවෙයි
ක්‍රීඩා
June 14, 2022
ශ්‍රී ලංකාවේ එක්දින වරම් දිනාගත් 204 වැනි ක්‍රීඩකයා ලෙස වයස 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාගේ අද (14) ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ බිමට...
කැන්ගරුවෝ සැළසුම් වෙනස් කරති. අද සටනට කුමක් සිදුවේ ද ?
ක්‍රීඩා
June 14, 2022
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා රාත්‍රී තරඟයෙන් ආරම්භ වේ. සවස 2.30ට...
පළමු එක්දින තරඟය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම නම්කරයි
ක්‍රීඩා
June 13, 2022
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හෙට (14) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය සඳහා සහභාගීවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය ආරොන්...
ඇදහිය නොහැකි ප්‍රහාරයකින් ශ්‍රී ලංකාව අවසන් මොහොතේ ජයග්‍රහණය ලබයි
ක්‍රීඩා
June 11, 2022
අවසන් පන්දුවාර 03 දී ඇදහිය නොහැකි ප්‍රහාරයක් දියත් කළ ශ්‍රී ලංකා නායකයා ඕස්ට්‍රේලියාව සතුව තිබූ පහසු ජයග්‍රහණයක් තනි අතින් උදුරා ගත්තේය. ඒ අනුව අද (10)...
ඕස්ට්‍රේලියාවට කඩුළු 10ක පහසු ජයක්
ක්‍රීඩා
June 8, 2022
සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විනාශ කරමින් එක් පන්දු වාරයකින් කඩුළු 03ක් දවාගත් ජොෂ් හෙසල්වුඩ්ගේ විනාශකාරී පන්දුයැවීම හේතුවෙන් විනාශ වී...
Rakuten Viber වෙතින් පෙර නොවූ ක්‍රිකට් අත්දැකීමක්
ක්‍රීඩා
June 5, 2022
ෆර්වීස් මහරුෆ් සහ අරීෆ් රෝනී Rakuten Viber සමගින් එක්ව ක්‍රීඩා ලෝලීන් පෙළගස්වමින් ඔවුන් වඩාත්ම කැමති ක්‍රීඩකයා වන භානුක රාජපක්ෂ හා බංග්ලාදේශ වේගපන්දු ක්‍රීඩක ටස්කින්...
කැන්ගරුවෝ එති
ක්‍රීඩා
June 2, 2022
ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. ඔවුන් කොටස් වශයෙන් ගුවන් යානා තුනකින් මෙරටට පැමිණියේය. ශ්‍රී...
“දවල්ට සෙල්ලම් බෑ” ඕස්ට්‍රේලියා ක්‍රිකට් කියයි
ක්‍රීඩා
May 29, 2022
දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිවා රාත්‍රී සහ රාත්‍රී තරඟ දිවා තරඟ ලෙස පවත්වමු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය...
ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයා දිවියෙන් සමුගනී
ක්‍රීඩා
May 15, 2022
ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සිමන්ස් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ක්වීන්ස්ලන්තයේ ටවුන්ස්විල් ප්‍රදේශයේ දී ඔහු පදවාගෙන ගිය රථය මර්ගයෙන්...
“ආදරවන්තයන්ගේ සටන” ජය පැරදුමක් නෑ
ක්‍රීඩා
April 18, 2022
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති රිච්මන්ඩ්-මහින්ද “ආදරවන්තයන්ගේ සටන” අද (18) ජය පරාජයෙන් තොරව අවසන්විය. අද සවස ක්‍රීඩංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරඟය නතරකරන විට...
ශ්‍රී ලංකාවේ රග්බි, ආසියාවෙන් ගැලවෙයි
ක්‍රීඩා
April 12, 2022
ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකතවව්ය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ආසියානු රග්බි විධායක කමිටුව විසින්...
ෂේන් වෝන් හදිසියේම මියයයි
ක්‍රීඩා
March 4, 2022
ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා...
1
...
16
17
18
...
26
Page 17 of 26
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok