spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නිරෝධායන මධ්‍යස්ථානයෙන් හබරාදුව ලොන්ඩරියටත් කොරෝනා රිංගයි

හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම කරන ලද ලොන්ඩරියක පුද්ගලයකුට ද කොරෝනාආසාදනය වී ඇතැයි අද (29) උදෑසන ලැබුණු පීසීආර්...

ගිංතොට කොරෝනා පොකුරක් ?

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිසෙන් 11...

නිදහස් අධ්‍යාපනයේ පියාට උපහාර පිණිස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හදයි

නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරට උපහාරයක් ලෙස කළුතර දිස්ත්‍රික්කය සඳහා කන්නන්ගර නුවර නමින් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බිහිකිරීමට තිරණය කර තිබේ. මේ...

කොරෝනා නව ප්‍රබේදය ඉන්දියාවටත් ඇවිත්

කොරෝනා වයිරසයේ එංගලන්තයෙන් සොයා ගන්නා ලද නව ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලයන් 06 දෙනකු ඉන්දියාාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ආසාදිතයන් 06 දෙනා...

නිලධාරීන් පළාත් සභා ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි

පළාත් සභා අදටත් ක්‍රියාතම්ක වන බවත් නමුත් එයට විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි. ඔහු මේ බව කියා...

පුරාවිද්‍යාවේ මහ පුටුවට මහාචාර්ය අනුර මනතුංග

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත. එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා...

නැගෙනහිර අලුත් මුස්ලිම් සංවිධානයක් ගැන බුද්ධි අංශ අවධානයෙන්

නැගෙනහිර පළාත් මූලික කරගෙන බිහි වී ඇති නව මුස්ලිම් සංවිධානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ ආරක්ෂක බුද්ධී අංශ පුළුල් පරීක්ෂණයක් පවත්වයි. ඉස්ලාම් ආගම විනාශ කිරීම සඳහා අනාගතයේ...

හිමියන් දුම්රියට පැන්නා ද? දුම්රියේ ගැටුණා ද?

හික්කඩුව කහව ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී අපවත් වූ තිස් හැවිරිදි බෞද්ධ හිමිනම සියදිවි නසාගත්තා ද නැතිනම් කිසියම් හේතුවක් නිසා දුම්රියේ ගැටුණා ද යන්න සොයාගැනීම...

ශ්‍රී පාද සමය ඇරඹෙයි. ගැසට් පත්‍රයකින් නීති පැනවෙයි

සම්ප්‍රදායික සිරිපා වන්දනා සමය අද (29) දිනයෙන් ආරම්භ වුව ද කොරෝනා ආවදානම දැඩිව පවතින බැවින් ජනවාරි මාසයේ දී සිරිපා ගමනින් වැළකී සිටින ලෙස සෞඛ්‍ය...

වඳින්නම්, අනේ පාර හදා දෙන්න

වයඹ පළාතේ මාර්ගයක් දිස්වන්නේ මේ ආකාරයෙනි. ගැමියන් පවසන්නේ දරුවන් පාසල් යන්නේත්. රෝගියකු රෝහලකට ගෙන යන්නේත් මේ මාර්ගයේ බවයි. ගමේ අවමංගල්‍යයක් සිදුවී ඒ දේහය අවසන් කටයුතු...

නිවසේ බිත්තියට යටවී දරුවකු මරුට

මවතගම, පිටකන්ද ජනපදයේ කඩා ඉවත්කරමින් තිබූ නවසක බිත්තියකට යටවී කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අට හැවිරිදි වියේ පසුවූ මෙම දරුවා බිත්තියට යටවී බරපතල තුවාල...

කොරෝනා මරණ 194 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) දිනයේ නිකුත් කර ඇති නිල ලේඛනයේ කොරෝනා මරණ 03ක තොරතුරු සඳහන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය...
error: Content is protected !!