spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රිච්මන්ඩ් සිසුන් දෙදෙනකු ආශ්‍රිතයන් වෙයි. පන්ති විෂබීජහරණය කරයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකුට කොරෝනා ආසාදිත වී ඇතැයි ප්‍රදේශය පුරා පැතියන ආරංචිවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් පිරිස් පවසන්නේ සිසුවකුට කොරෝනා ආසාදනය වී...

කොළඹ දී පැනගිය ආසාදිතයා ගාලු ඇවිත්. ඇල්ලීමට විශේෂ මෙහෙයුමක්

කොරෝනා ආසාදිත බව කොළඹ දී අද (13) තහවුරු වූ  පුද්ගලයකු පළාගොස් ගාල්ලේ පිහිටි තම නිවස වෙත එමින් සිටින බවත් ඔහු අල්ලා ගැනීමට පොලිසිවලට දැනුම්...

ගෝනාපීනුවල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ආසාදිතයෙක්

ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවෙක් කොරෝනා ආසාදිත යැයි අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව හල්පාතොට පදිංචි කාරිනියකි.

නීතිය අතටගත් ගම් වැසියෝ

මව් පියන් නොමැතිව ඇති දැඩි වූ වයස අවුරුදු 18කට ආසන්න තරුණයකුට පඬුවස්නුවර ගමක පිරිසක් පහර දී බස් නැවතුමක ගැටගසා සිටිය දී පොලිසිය පැමිණ රැගෙන...

ගාල්ලෙන් තවත් කොරෝනා මරණයක්

ගාල්ලේ සිදුවූ 05 වැනි කොරෝනා මරණය අද (13) බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ගිංතොට ප්‍රදේශයෙන් වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි වියේ...

පිල්ලෙයාන් ඇතුළු 05ක් නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනකු අද (13) මඩකලපුව මහාධිකරණයේ දී...

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යටතේ තනතුරු කිහිපයට නව පත්වීම් සිදුකර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන සහ...

එංගලන්ත නව කොරෝනා ප්‍රබේදය ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

එංගලන්තයෙන් වාර්තා වූ කොරෝනා නව ප්‍රබේදය මෙරටට පැමිණි පුද්ගලයකුගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය ආමාත්‍යාංශයේ වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...

ගාල්ල ආසිරි රෝහලේ ආසාදිතයකු හමුවීමෙන් පසු සිදුවූ දේ

ගාල්ල ආසිරි රෝහලේ දී ඊයේ (12) සවස ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයකු ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විදයා අංශයට දැනුම් දී රජයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...

නෙළුවේ ආසාදිතයන් ඉහළට. නව පොකුරක්?

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 08 දෙනකු හමුවී ඇති බවත් කොරෝනා පොකුරක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවත් සෞඛ්‍ය අංශ...

ඇමෙරිකාවේ ගෝරිල්ලන්ටත් කොරෝනා (වීඩියෝ)

ඇමෙරිකාවේ සෆාරි උද්‍යානයක සිටින ගෝරිල්ලන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෛස කොරෝනා ආසාදනය වී ඇත්තේ ලොස් අන්ජලීස්හි පිහිටි සෙන් ඩියාගෝ...

ගාල්ලේ දොස්තර පාටියේ තවත් දෙදෙනකුට කොරෝනා

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයට සහභාගී වෙමින් එහි ඡායාරූපගත් කැමරා ශිල්පියකුට හා හල්පාතොට පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය...
error: Content is protected !!