spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොග්ගල පදිංචි ගුවන් හමුදා සාමජිකයකුට කොරෝනා

කොග්ගල පදිංචි ගුවන් හමුදා සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින...

මස්කෙළිය-නල්ලතන්නිය පාර පස් කන්දකින් අවහිර වෙයි

මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිණී ඇල්ල අසළ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. දිගින් දිගටම පැවැති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස්...

කොග්ගල පදිංචි IDH හෙදියගේ පවුලේ අයටත් කොරෝනා

කොළඹ අයිඩීඑච් රෝහලේ සේවය කළ කොග්ගල පදිංචි හෙදියගේ පවුලේ තුන්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (05) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම සියලු...

ගාල්ලේ ගම් පහකට සීමා සහිත සංචරණ සීමා

 ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා සීමා සහිත සංචරණ සීමා පනවන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පැනවීමට තීරණය...

සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිව PHI ලා අමාරුවේ

කොරෝනා ආසාදිතයන් සම්බන්ධ කටයුතුවල දී  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවල පවතින හිඟය හේතුවෙන් දැඩි අපහසුතා විඳින්නට සිදුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

ගාල්ලේ මියගිය කොරෝනා ආසාදිතයාගේ මස්සිනාටත් කොරෝනා

කළුබෝවිල රෝහලේ වකුගඩු රෝගයකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් ගාල්ල මිලිද්දුව පදිංචිකරුවාගේ මස්සිනාට කොරෝනා ආසාදනය වී ඇති...

ගාල්ලේ හපුගල ඉංජිනේරු පීඨ සිසුන් දෙදෙනකුට කොරෝනා

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි හා අවසන්...

ශ්‍රී ලංකා රේගුවේ 30ක් පරීක්ෂාකළ විට 13කට කොරෝනා

ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 30 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ජනි පරික්ෂාවකින් ඉන් 13 දෙනකු කොරෝනා ආසාදනය වී...

ගාල්ල නුගදූවේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

ගාල්ලේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසළ ඊයේ (04) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අනතුරට පත්ව...

පොලිස් ස්ථාන 82ක ආසාදිතයන් වාර්තාවෙලා. 925කට සුවයි

පොලිස් ස්ථානය 85කින් කොරෝනා ආසාදිත නිලධාරීන් 1277ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනෙකු ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්...

ගාල්ලේ කනම්පිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් අද වාර්තාවෙයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (05) උදෑසන කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කනම්පිටියේ පදිංචි...

“බුරවි” සිදුකළ විනාශයේ තරම

ජීවිත හානි 02තුවාල ලැබූවන් 06පූර්ණ හානි වූ නිවාස 59, අර්ධ හානි නිවාස 2,966යි.නිවාසවලින් ඉවත්කර පවුල් 2,899ක පුද්ගලයන් 10,604 ආරක්ෂිත ස්ථාන 58ක රඳවා ඇත. පීඩාවට...
error: Content is protected !!