spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

හොරණ සිට ආසාදිතයන් රැගෙන ගිය බසයක් අනතුරක

හොරණ සිට පූනානී කොරෝනා ප්‍රතිකාර මධයස්ථානය වෙත කොරෝනා ආසාදිත පුද්ගලයන් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට පත්ව ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. කල්මුණේ සිට කදුරුවෙල දක්වා...

සිරුර රජයේ වියදමින් ආදාහනය කරන්න යැයි නියෝගයක්. ඥාතීන් මරණ සහතිකයත් එපා කියයි

පේරාදේණිය රෝහලේ දී මියගොස් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ මළ සිරුර හිමිකම් නොකියන මෘත ශරීරයක ලෙස සළකා නොපමාව රජයේ...

ගාල්ල කනම්පිටියෙන් තවත් ආසාදිතයෙක්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෙරේදා (02) කරන ලද පීසීආර් පරීක්ෂණ 541ක ප්‍රතිඵල අතරින් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ...

ඊයේ කොළඹින් රෝගීන් 402ක්. පදිංචි ප්‍රදේශයක් නොදන්නා 44ක්

ඊයේ (03) දිනයේදී අලුතින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්...

කොම්පඤ්ඤවීදිය දුම්රිය නැවතුමේ සියලු දෙනා නිරෝධායනයට. ටිකට් දෙන්නෙත් නෑ

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ සියුල දෙනා ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ...

කංසා තවදුරටත් අවදානම් සහගත මත්ද්‍රව්‍යයක් නොවේ

අවදානම් සහිත මත්ද්‍රව්‍යය ලේඛනයෙන් කංසා ඉවත්කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරතිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ සැළකිල්ලට ගනිමිනි. ලෝක සෞඛ්‍ය...

බෝම්බය ගෙන ගොස් ඇත්තේ ප්‍රහාර දෙකක සැළසුමකට. මෙහෙයවීම ස්විට්සර්ලන්තයේ සිට

තම දරුවා ද සමඟ ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගත් යුවළ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රහාර දෙකක් එල්ල කිරීමට සූදානම්ව සිටි බව...

සඳේ පස් ගත් චීන යානය යළි පැමිණීම අරඹයි

සඳ මත ගොඩබැස එහි පස් නියැදි ලබාගත් චීණ අභ්‍යාවකාශ යානය ඊයේ (03) සඳ පෘෂ්ඨයෙන් ඉහළට පැමිණි බව චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ...

රජය වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය කෙළසනවා යැයි වෛද්‍යවරුන්ගේ විරෝධයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් හතර දෙනකු හිටි හැටියේ ඉවත් කිරීමෙන් ස්වාධීන ආයතනයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රජය බලපෑම් කරන ආකාරය පැහැදිලිවන බවත්...

හම්බන්තොට දී ටිපර් රථයක ගැටී වන අලි පැටවකු මරුට

හම්බන්තොට මහ රෝහල ආසන්නයේ මාතර තිස්ස ප්‍රධාන මාර්ගයේ දී අද (02) රාත්‍රී 7.20ට පමණ ටිපර් රථයක ගැටීමෙන් වන අලි පැටවකු මියගියේය. පොලිසිය පවසන්නේ අනතුර සිදුකළ...

කොරෝනා ආසාදනය වී මියගිය ගාල්ලේ පුද්ගලයාගේ මළ සිරුර අතුරුදන් ?

මියගිය පසු කොරෝනා ආසාදිත වූ අයකු බව හඳුනාගත් ගාල්ල මිලිද්දුව පදිංචි පුද්ගලයා මියගොස් මේ වනවිට පැය 72ක් ගත වී ඇතත් ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු...

දකුණේ යළි කොරෝනා වැඩි වෙයි ද ? අද ආසාදිතයන් 16ක් හමුවෙයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු අද දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 09 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06 දෙනෙක්...
error: Content is protected !!