spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පාසැල්වල ඉගැන්වීමට ගුවන් හමුදාව ? ඊට ගුරු සංගම්වල විරෝධයක්

‍ගුරු හිඟය ඇති පාසල්වල ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් මෙය සමාජය බරපතල ලෙස හමුදාකරණය කිරීමේ...

රෝහල්වල කොරෝනා සිරුරු නරක් වෙයි. රජයේ නීතිය උල්ලංඝනය වෙලා

හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාර‍යේ තබා ඇති කොරෝනා මළ සිරුරු හේතුවෙන් එහිි කාර්ය මණ්ඩලය පවා දැඩි අවදානමකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරති. කොරෝනා රෝගීන්...

දකුණේ අනියම් කම්කරුවෝ පාරට බසිති

තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා දකුණේ පළාත් පාලන ආයතනවල සේවකයෝ පිරිසක් අද (04) දහවල් ගාල්ල ලබුදූව දක්ෂිණපාය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. ඔවුන් පවසන්නේ අනියම් සනීපාරක්ෂක...

මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් මීගමුවේ දි අල්ලයි

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීගමුව මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාකවරයා පවසයි. එම යාත්‍රාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය...

බස්නාහිර පළාත් පාසල් ආරම්භ කරන හැටි ඇමති කියයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා වසා දමා ඇති බස්නාහිර පළාතේ පාසල් අතරින් හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් පාසල්වල 11 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු...

යුක්‍රේන සංචාරකයන්ගේ පොළොන්නරු සීගිරි ගමන නවතී

යුක්‍රේන සංචාරකයන්ගේ පොළොන්නරු හා සීගිරි සංචාරය අවලංගු කර දමා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. එම සංචාරකයන් අද (04) සවස 1.00ට පොළොන්නරුව පැරණි නගරය සහ හෙට...

යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම ගැන උදයංග වීරතුංග පැහැදිලි කරයි (වීඩියෝ)

2020 ජනවාරි මස 02 වන දින මත්තල ගුවන් තොටුපලට SkyUp Airlines ගුවන් සමාගම විසින් රැගෙන ආ යුක්රේනියානු සංචාරකයින් 173 දෙනාගේ PCR පරීක්ෂණ අදාල හෝටලයේදී...

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී 14ක් රෝහලේ

හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ළමුන් 08 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. එම වෑන් රථය...

කොළඹින් හා කළුතරින් කොරෝනා මරණ දෙකක්

කොරෝනා ආසාදනය හේතුවෙන් සිදු වූ මරණවලින් තවත් මරණ දෙකක් පිළිබඳ නිල නිවේදනය ඊයේ (03) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව...

තරඟයේ පාලනය දකුණු අප්‍රිකානුවන්ට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණයේ අද (03 දා) ආරම්භවු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු...

සීගිරිය, පොළොන්නරුව ශ්‍රී ලාංකිකයන්ට වැසේ

යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් පෙ‍ාළොන්නරුව පැරණි නගරය හා සීගිරිය නැරඹීමට යන බැවින් ඔවුන් සංචාරයේ යෙදෙන කාලයේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා එම ස්ථාන විවෘත නොකරන...

ගාල්ලේ ගිංතොටට රතු එළියක්. අවදානම නොතැකීම භයානකයි

ගාල්ලේ ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය නොලැබෙන්නේ නම් භයානක තත්ත්වයක් ඉදිරියේ දී උදාවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වනවිට ගිංතොට ප්‍රදේශයේ වැලිපිටි...
error: Content is protected !!