spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රිය අනතුරුවලින් වැඩිම ගණනක් මියගියේ ඊයේ (30)

දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් ඊයේ (30) පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මාස දෙකක...

කොස්ගොඩ දී රථ තුනක් එකිනෙක ගැටෙයි

කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයක්, යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (30) සවස සිදුවූ අනතුරකින් කුඩා ලොරි රථයේ පැමිණි දෙදෙනෙකු හා...

COVID-19 එන්නත් ලොව සැමට ලබා දීමේ දැවැන්ත අභියෝගය

නාලක ගුණවර්ධන [email protected] COVID-19 කොරෝනා වසංගත රෝගයෙන් බේරී සිටීමට එන්නතක් නිපදවීමට ලොව වටා සිටින වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් දුසිම් ගණනක් 2020 වසරේ මුල පටන්ම උත්සාහ කරනවා.  මේ සමහර ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵල...

මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ විස්තර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රකාශයට ත්කර ඇත. ගලහ පදිංචි 72 හැවිරිදි පිරිමි...

දරුවන් අනාරක්ෂිත කරමින් පාසල් ඇරඹුවාට ගාල්ලෙන් විරෝධයක්

කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායක් අනුගමනය නොකරමින් පාසැල් වල ආරක්ෂාව විදුහල්පතිවරුන්ට බාරදෙමින් හදිසියේම පාසැල් ආරම්භ කර සිසු පරපුරත් සමස්ථ රටත් රජය විසින් අනතුරට හෙළා ඇතැයි පවසමින්...

දකුණුු පළාතෙන් ආසාදිතයන් 269ක්

දකුණු පළාතෙන් කොරොනා රෝගීන් 269ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් 151 දෙනෙක් සුවය ලබා සිටිති. දකුණු පළාතෙන් අද (30) කොරෝනා ආසාදිතයන් 03...

ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම අන්තර්ජලාය ඔස්සේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් රැස්වීම අද (30) අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම...

සෞඛ්‍ය නීති කඩමින් ගාල්ලට ආ කඩුවෙල බස් රථය

මේ අද (30) සවස 6.15 ට කඩුවෙළ බස් නැවතුමෙන් ගමන් ආරම්භ කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා ධාවනය වූ බසයකි. මේ බසයේ පිටුපසම...

හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ කසළ එළිමහනේ

නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් රඳවා ඇති හබරාදුවේ පොලිස් “නිල සෙවණ” අසළ කුණු ගොඩගසන ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ. ඒ අසළ අනෙක් ගෙඩනැගිලිවල ඉදිකිරීම් කටයුතුවල යෙදී...

තවත් ආසාදිතයන් 178 ක් හමුවෙයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 178 දෙනකු අද (30) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල්...

කොරෝනා ඇතුළු වසංගත රෝග පාලන වගකීම සුදර්ශනීට

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍යධූරය සඳහා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී ඇතැයි රජය නිවේදනය කරයි. ඇයට...

මහර සිද්ධියෙන් රෝහල්ගත කළ 26 දෙනකුට කොරෝනා

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ 26 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පවසයි. මේ...
error: Content is protected !!