spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ආසාදිතයන් සඳහා PCR සිදුකිරීමත් ගැටලුවක් වන ලකුණු

කොරෝනා වසංගතය පැතිරෙමින් තිබුණ ද ශ්‍රී ලංකාව තුළ දැනට දිනකට සිදුකිරීමට හැකියාව ඇත්තේ පීසීආර් පරීක්ෂණ 9,000ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායන සේවා)...

“රෝහල්වල ඉඩ මදි වුවහොත් වෙනත් විකල්ප” – වසංගත විද්‍යා ප්‍රධානී කියයි

ශ්‍රී ලංකාවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාඅංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ...

ස්පාඤ්ඤය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤයේ හදිසි නීතිය හා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. ‍ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් එරට අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් ප්‍රකාශ කර සිටියේ...

දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කරයි.

දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරියාපොළ යන...

ළමා රෝහලේ දරුවන් 07කට, මව්වරු 03කට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනකු හා ඔවුන් සමග සිටින මව්වරු 03 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි රෝහල්...

ගාල්ල වරායේ PCR 168ක් ලැබිලා. ඒ සියල්ල සෘණාත්මකයි.

ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත්...

ඉන්දීය මහ බැංකු අධිපතිට කොරෝනා

ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොරෝනා ආසාදනය වී ඇත. “මට ‘කොවිඩි-19’ ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මා රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. මා...

ගාල්ලේ PCR වාර්තා අදත් නෑ. අඟහරුවාදා සවස දක්වා ප්‍රමාදයි?

ගාල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රිත ධීවරයන් සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ 726ක ප්‍රතිඵල අද (26) දිනයේ දී ද නොලැබෙනු ඇතැයි ද එම ප්‍රතිඵල...

ගාල්ලේ උසාවි හයක නඩු විභාගයට නොගෙන කල් දමයි.

ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු...

මත්පැන් අළෙවි සැළ ඉදිරිපිට වඩේ වෙළෙන්දාට කොරෝනා

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ නගරයේ මත්පැන් අළෙවි සැළක් ඉදිරිපිට වඩේ විකුණූ පුද්ගයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මත්පැන් අළෙවි සැළට පැමිණෙන බොහෝ දෙනකු ඔහුගෙන් වඩේ...

පාර්ලිමේන්තුව දින දෙකක් වසා විෂබීජහරණය කරයි

පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දෙදින තාවකාලිකව නවතා දමා දින දෙකේ දී ම පාර්ලිමේන්තුව විෂබීජහරණය කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.   මෙවැනි...

කොස්ගොඩ පොලිසිය යළි විවෘතයි.

තාවකාලිකව වසා දැමුණු කොස්ගොඩ පොලිසිය යළි විවෘත කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරින් දෙදෙනකු කොරෝනා ආසාදනය වූ වෙද මහත්මයකුගෙන් ප්‍රතිකාර ගෙන තිබූ බැවින් පොලිසිය ඊයේ...
error: Content is protected !!