spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අරාබි හිරේ සිටි, ලාංකිකයන් පිරිසකට සමාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට රාජකීය සමාව ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එලෙස ඔවුන්ට සමාව ලැබී ඇත්තේ අප්‍රේල් මාසයට...

දියණියට හිරිහැර කළ පියා, රිමාන්ඩ්

තම දියණියට හිරිහැර කරමින් එය විඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි බලංගොඩ අධිිකරණය නියෝග කර තිබේ. මෙලෙස...

ගෑස් මිල අඩුකරයි

ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175.00කින් අඩුකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. ඒ අනුව...

පාසල් සඳහා දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (03) දින පාසල් පැවැත්වීමෙන් පසු නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2024 අධ්‍යයන වර්ෂයේ පළමු...

මහාචාර්ය නලින් ද සිල්වා, දිවියට සමුදෙයි

මහාචාර්ය නලින් ද සිල්වා අද (02) අභාවප්‍රාප්ත වූයේ ය. ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු, දර්ශනවාදියකු මෙන්ම සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වූ නලින් ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන...

ඇමෙරිකාවත්, අප්‍රිකාවත් එක්ව තිබූ යුගය ගැන අපූරු සාක්ෂි හමුවෙයි

පෘථිවි ඉතිහාසයේ දී දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එකම මහද්වීපයක් ලෙස තිබූ බවත් පසුව එය බෙදීමේ දී දකුණු අත්ලාන්තික් සාගරය බිහි වූ බවත් අතීතයේ වඳ...

බදුල්ල – කොළඹ මාර්ගයේ මංතීරුවක් අවහිර වෙයි

හපුතලේ සහ බෙරගල අතර මාර්ගයට ගල් පෙරැළීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ...

උසස් පෙළ ප්‍රතිඵල, මැයි අවසානයේ ?

2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අවසන් සතියේ දී පමණ නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගයට පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ...

වතු කම්කරු වැටුප 1,700ක් කරන්න බෑ. වතු හිමියෝ කියති

වතු කම්කරුවන් සඳහා ලබාදෙන දෛනික වැටුප රුපියල් 1,700.00ක් දක්වා වැඩි කිරීමට නොහැකියැයි වතු හිමිකරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ තේ කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීමට වැයවන...

ඩීසල් අඩු වුණාට, බස් ගාස්තු අඩුවක් නෑ

බස්ගාස්තු අඩු කළ නොහැකියැයි ද ඩීසල් මිල අඩුවීම ප්‍රමාණවත් නැතැයි ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා...

පොලිස් ලොක්කෝ ගමේ ම බින්නබැහැලා. අපරාධ වැඩිවෙලා

නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ විශාල වගකීමක් ඇති පොලිස් ස්ථානාධිපතිවරු සහ අංශභාර ස්ථානාධිපතිවරු 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින...

ක්‍රිකට් පිත්තක් නිසා, පාසල් සිසුවකු මරුට

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, එක් සිසුවකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ‍මොන්ටික්‍රිස්ටෝ වත්තේ...
error: Content is protected !!