spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අයවැයට, පාර්ලිමේන්තුවේ වර්ජනයක් ?

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය දක්වමින් අයවැය කාලසීමවේ දී පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ පරිපාලනය...

පෙම්වතා සමඟ ත්‍රීවීලරය සෝදන්න ගිය තරුණිය මරුට

සිය පෙම්වතා සමඟ ත්‍රී රෝද රථය සේදීමට උත්සාහගත් තරුණියක් කැලණි ගඟට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක සේවය කරන...

පොලිසියට චණ්ඩිකම් පෙන්වූ කත, රිමාන්ඩ්

උසස් පොලිස් නිලධාරියකුගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක ලබන 03...

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ජීවිතාන්තය දක්වා හිරගෙට

හෙරොයින් ග්‍රෑම් 09ක් සහ මිලිග්‍රෑම් 08 සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම්කිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටි හික්කඩුවේ පදිංචිකාරියක ජීවිතාන්තය දක්වා සිරගත කරන්න...

විශ්‍රාමික ගුරු, විදුහල්පතිවරු පාරට බසිති

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුබෝධනි  කමිටුව විසින් වැඩි කරණ ලද වැටුප් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරු  අද (31) දහවල් ගාල්ල බස් නැවතුම්පොල...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 33,410ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,604ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 34කින් පහළ යාම...

ප්‍රාදේශීය සභාවේ සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කුච්චවේලි ප්‍රාදේහීය සභාවේ සභාපති අයිනියප්පිල්ලේ මුබාරක් (50) සහ ඔහුගේ පුද්ගලික රියදුරු එම්. එම්. ඉර්ෂාද් (34) අල්ලස් කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබේ. මුල්ලියාවලි ප්‍රදේශයේ...

දොස්තරලා වැඩ වර්ජනය අත්හිටුවා සේවයට එති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛධ්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවැති...

පිරිමි උපත් වැඩි වුවත්, වැඩිපුර ගැහැනු ඉතිරිවන ශ්‍රී ලංකාව

ජනලේඛන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව පසුගිය 2024 වර්ෂයේ ජන සංගණනයේ දත්ත ප්‍රකාශයට පත්කර තිබේ. එම දත්ත අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය හෙවත් “පුමිතිරි අනුපාතය” හෙවත් ගැහැනුන්...

දැරියන් 06ක් අපයෝජනය කළැයි, නායක හිමි වරදකරු වෙයි

මෙල්බර්න් හි බෞද්ධ විහාරස්ථානයක නායක හිමිපාණන් ලෙස වැඩවාසය කළ නාඔටුන්නේ විජිත නමැති බෞද්ධ භික්ෂුව බාලවයස්කාර ගැහැනු ළමයින් 06 දෙනකු අපයෝජනා කිරීමේ චෝදනාවකට වරදකරු යැයි...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 36,457ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,781ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 62කින් ඉහළ යාම...

බද්දේගම උප සභාපතිට පහරදුන් සැකකරු රිමාන්ඩ්

බද්දේගම ප්‍රාදේශිය සභාවේ  උප සභාපති සමන් සී.ලියනගේට පහරදි තුවාල සිදු කිරිම සම්න්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරණ ලද සැකකරු 31වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල මහේස්ත්‍රාත්...
error: Content is protected !!